Dialog 4G තියන උන් එන්න

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,495
    3,493
    113
    සිංහලේ
    2gy4qpt.jpg

    oka lagadi gattu ekak da bng ??
    giya awurudde octomber wage wenakan matath 30mbps wage 4G speed ekak aawa
    dan nam 20mbps wage thamai bng maximum yanne
    uraj ayya kiyanawa wage dan users la wadi bng dialog,eka nisa 12n passe henata slow,
    mage peak time wala fast bng off peak walata wada
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එක එක වෙලාවට එක එක ස්පීඩ් බං..
    හැබැයි තිහට අඩු වෙන්නෙ නම් නැහැ..
    මේ ස්පීඩ් එක නම් මට වැඩිත් එක්ක..

    ගිගා හැට පාවිච්චි කරන්නෙ..
    මාර වෙනවා බං ගිගා හතලිස්පහේ එකට..
    බොරු වියදම් ටිකක් අඩු කරන්න හිතන් ඉන්නෙ..

    5019444098.png


    (ස්පීඩ් ටෙස්ට් එක නිතරම කරන්න එපා.. ඩේටා බර ගාණක් කැපෙනවා ඕක චෙක් කරද්දි..)
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    oka lagadi gattu ekak da bng ??
    giya awurudde octomber wage wenakan matath 30mbps wage 4G speed ekak aawa
    dan nam 20mbps wage thamai bng maximum yanne
    uraj ayya kiyanawa wage dan users la wadi bng dialog,eka nisa 12n passe henata slow,
    mage peak time wala fast bng off peak walata wada
    giya sathiye gaththe
    ude 5.40 ta wage baluwe
    mageth dc-hspa+ kain speed thibba dan dc-hspa+ signel ne:angry: hspa witharai KBB 50 patta paadui dialog unta kiyalawedakuth na eka nisa 4g prepaid ekak dala baluwa ethakota thama denagaththe mechchara speed kiyala
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    5019780059.png


    අද ගත්තේ මචන් Dialog 4G router එක. Free trial එකක්ද කොහෙද බං. මගේ active වෙනේ සදුදා. එතකොට slow වෙයිද දන්නේ නෑ :baffled:
     

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,641
    951
    113
    Mawanella Town
    එක එක වෙලාවට එක එක ස්පීඩ් බං..
    හැබැයි තිහට අඩු වෙන්නෙ නම් නැහැ..
    මේ ස්පීඩ් එක නම් මට වැඩිත් එක්ක..

    ගිගා හැට පාවිච්චි කරන්නෙ..
    මාර වෙනවා බං ගිගා හතලිස්පහේ එකට..
    බොරු වියදම් ටිකක් අඩු කරන්න හිතන් ඉන්නෙ..

    5019444098.png


    (ස්පීඩ් ටෙස්ට් එක නිතරම කරන්න එපා.. ඩේටා බර ගාණක් කැපෙනවා ඕක චෙක් කරද්දි..)


    ow ow eka aeththa machan man oka kalin dannawa anith ayata dana gannawa nam hodai :cool: namuth rep denna beri lu:dull:
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,495
    3,493
    113
    සිංහලේ
    giya sathiye gaththe
    ude 5.40 ta wage baluwe
    mageth dc-hspa+ kain speed thibba dan dc-hspa+ signel ne hspa witharai KBB 50 patta paadui dialog unta kiyalawedakuth na eka nisa 4g prepaid ekak dala baluwa ethakota thama denagaththe mechchara speed kiyala

    ahhh pandara 5.00 ta wage nam mehth 25mbps wage enawa
    issara nam aaawa bng 30mbps+
    dan users la wadida,bandwith eka adu karalada kiyala itin hithaaganna ba bng
    6129600.png
    9559146.gif
    4256672.gif


    9Y7qmQ3.png
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    2016/1/24 7.25am
    Location: Pannipitiya


    Dialog speedtest:
    0OPtJb1.png


    SLT speedtest:
    XBIi2ne.png


    සමහරු බලයි අච්චර share link කියලා ලෙසිවට තියෙද්දී මම screenshot දාන්නේ ඇයි කියලා. මොකද බං එක හොර කරන්න පුළුවන්, :)