Dialog 4G සිම් එකයි 3G සිම් එකෙයි තියෙන වෙනස මොකක් ද ?

Umash20

Member
Jun 8, 2017
12
1
0
Dialog 4G සිම් එකයි 3G සිම් එකෙයි තියෙන වෙනස මොකක් ද ?

Dialog 4G සිම් එකයි 3G සිම් එකෙයි තියෙන වෙනස මොකක් ද ? ඇයි දැන් තියෙන 3G සිම් එකෙන් 4G භාවිතා කරන්න බැරි ? 128k නැති නිසාද ?

මගේ 3G සිම් එක උණු වෙලා අලුත් සිම් එකක් ගන්න උනා. උන් දුන්නේ 4G සිම් එකේ එකේ මැදින් කැඩෙන ජාතියේ සිම් එකක් දුන්නේ. ඒක Dongel එකට දාද්දි කැඩෙනවා මැදෙන්. එකට කරන්න දෙයක් කියපල්ලා.

හැබැයි 4G සිම් එකේ 3G භාවිතා කරද්දී Speed වල වෙනසක් තියෙනවාද මන්දා 3G සිම් එකට වඩා.
 
Last edited:

Umash20

Member
Jun 8, 2017
12
1
0
Celo tape kalak alawapan ban SIM eke contacts thiyena patha newi anith pathen.

රත් වෙද්දී ගැලවෙනවා බන් සෙලෝටේප් එක එකයි අවුල මන් බැලුවේ සුපර් ග්ලු පාරක්වත් දෙන්න කියලා.
 
yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    ලොකු වෙනසක් නෑ....time based පැකේජ් වැඩ නෑ...උඹ ඉන්න පැත්තට 4g අහුවෙනව නම් deta වෙනදට වඩා ඉක්මනට ඉවර වෙනව නම් දැනේවි..දැන් එන හැම sim එකම මැදින් ගලවල ගන්න පුලුවන් mini sim

    Umash20

    Member
    Jun 8, 2017
    12
    1
    0

    ලොකු වෙනසක් නෑ....time based පැකේජ් වැඩ නෑ...උඹ ඉන්න පැත්තට 4g අහුවෙනව නම් deta වෙනදට වඩා ඉක්මනට ඉවර වෙනව නම් දැනේවි..දැන් එන හැම sim එකම මැදින් ගලවල ගන්න පුලුවන් mini sim

    හ්ම්ම්
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඔය මිනි සිම් එක ගානට අර gold පාට කෑල්ලට සෙට් වෙන්න ඇතුලට දාපන් මන් dongle, nokia phone වල එහෙම අපුරූවට දාන් ඉන්නෙ ඔය පොඩි සිම් කෑල්ලම තමයි
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය මිනි සිම් එක ගානට අර gold පාට කෑල්ලට සෙට් වෙන්න ඇතුලට දාපන් මන් dongle, nokia phone වල එහෙම අපුරූවට දාන් ඉන්නෙ ඔය පොඩි සිම් කෑල්ලම තමයි

    සයිඩ් එකෙන් සිම් එක දාන්න තියෙන ඩොංගල් වලට ඔය වැඩේ කරන්න බෑ..
    සිම් එක අරන් ඉවරයි ආයි ඒපාර..