Dialog 4G data අතුරුදහන් වෙනවද? මෙන්න පොඩි විසදුමක්!

aliman

Well-known member
  • Dec 27, 2008
    1,506
    430
    83
    Nugegoda
    Dialog 4G data අතුරුදහන් වෙනවද? මෙන්න පොඩි විසදුමක්!

    ඔයාලගෙත් මගේ වගේ Peak hour data නැති වෙනවද ඉක්මනට ??dialog usage meter එකෙන් හරියට data calculate කරනවා එත් වෙන්නේ අපි රෑ 12ට router එක off කරලා on කරේ නැත්නම් කැපෙන්නේ අපේ peak data ටිකම තමයි. Dialog එකේ දවල් එකෙන් රෑට session එක auto මාරුවෙන්නේ නෑ, එත් රෑ එකෙන් දවල්ට auto මාරු වෙනවා. ඉතින් data ටික හරියට කැපෙන්න රෑ 12ට off කරලා on කරන්න.:yes:

    දවස පුරාම on කරලා තියලා රෑට torrent බාන උන්ට අබ සරණයි!.
     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මගේ ඩේට අතුරුදහන් උනේ peak එකේ මුන් හොරෙන් කපලමයි.
    දැන් DU එකෙන් හැමදාම බලනවා. මේ මාසේ තාම කපාගත්තේ නෑ. උන්ට කෝල් කරලා අහපු නිසාද කොහෙද.
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,506
    430
    83
    Nugegoda
    මගේ ඩේට අතුරුදහන් උනේ peak එකේ මුන් හොරෙන් කපලමයි.
    දැන් DU එකෙන් හැමදාම බලනවා. මේ මාසේ තාම කපාගත්තේ නෑ. උන්ට කෝල් කරලා අහපු නිසාද කොහෙද.
    gaanata data nam kapenawa mage ekama aula araka ra data yanne na off nokaroth.
     
    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    dialog usage meter check karanna mn account ekak haduwa but taama confirmation email eka awe na eka unge awlk mn hithanne.. wena kramayak tiyeda dialog 4G usage eka check karanna
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    dialog usage meter check karanna mn account ekak haduwa but taama confirmation email eka awe na eka unge awlk mn hithanne.. wena kramayak tiyeda dialog 4G usage eka check karanna

    customer care call karala kiyapan. un dena mail ekata link karanawa
     
    • Like
    Reactions: dgboy

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Ehema ne ban. Night Time Data haiyata read karanawane. Habai ara torrent kathawe aththak thiyanawada manda. man down wela shutdown karanna dala gihin thiyana welawata tikak wadipura yanawa wage danila thiyanawa. ithin me dawas wala hemathissema check karanawa.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    dialog usage meter check karanna mn account ekak haduwa but taama confirmation email eka awe na eka unge awlk mn hithanne.. wena kramayak tiyeda dialog 4G usage eka check karanna

    dialog customer care nam anthimai :no: paya bagak hold on eke hitiyath ussanne ne pol buruwo.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    Custermer Care ekan dan call answer karanna naha , epa vala inna man payak baln hitiya epa una.eth nikanma cut una call eka fan page ekath minissu bainva call answer karanna nati nisa

    iwasala hitapan awurudu kalene. 4g walata wenama number ekak thiyanawa matanan winadi 5 wath giyena ikmanatama euwa. :P:P