Dialog 4G data අතුරුදහන් වෙනවද? මෙන්න පොඩි විසදුමක්!
ඔයාලගෙත් මගේ වගේ Peak hour data නැති වෙනවද ඉක්මනට ??dialog usage meter එකෙන් හරියට data calculate කරනවා එත් වෙන්නේ අපි රෑ 12ට router එක off කරලා on කරේ නැත්නම් කැපෙන්නේ අපේ peak data ටිකම තමයි. Dialog එකේ දවල් එකෙන් රෑට session එක auto මාරුවෙන්නේ නෑ, එත් රෑ එකෙන් දවල්ට auto මාරු වෙනවා. ඉතින් data ටික හරියට කැපෙන්න රෑ 12ට off කරලා on කරන්න.
දවස පුරාම on කරලා තියලා රෑට torrent බාන උන්ට අබ සරණයි!.

දවස පුරාම on කරලා තියලා රෑට torrent බාන උන්ට අබ සරණයි!.
Last edited:
sirada mage dan extra 10 GB ekath iwarai bn 

paya bagak hold on eke hitiyath ussanne ne pol buruwo.