Dialog 4G data අතුරුදහන් වෙනවද? මෙන්න පොඩි විසදුමක්!

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    matanam thama ehema note wela na.. check karapu hema parama rata night time data walin thamai kepila thiyenne.. router eka dawasama on karala thiyenne.. habai uba kiyanawa wage kapanawada danneth na. samahara welawata data walata wechcha deyak danne na.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Custermer Care ekan dan call answer karanna naha , epa vala inna man payak baln hitiya epa una.eth nikanma cut una call eka fan page ekath minissu bainva call answer karanna nati nisa

    me kathawanam aththa samahara welawata customer care ekata ganna ba answer karanna paya bagayak withara yanawa.. mun hithan inne apita wena wada na kiyalada koheda. :dull:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    එහෙම නෑ බං. Dialog තමයි හරියටම calculate කරන්නේ. :confused: SLT එකේ තමයි ඔය සිද්දිය අනන්තවත් මට වෙලා තියෙන්නේ. මගේ router එක 24x7 on එකේ තියෙන්නේ. (Lifetime Warrenty නේ බං :rolleyes: ) ගානට රෑ ඒවා රෑ එකෙන් අඩු වෙනවා. real-time update වෙනවා ඒ download session එක ඉවර උන ගමන්.
     
    new customer කෙනෙක් විදියට ගනින්. පටස් ගාලා answer කරනවා :rofl:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    2vski1z.jpg

    Ehama sene na ban mata....
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    හැබැයි මචන් මෙහෙම scene එකක් වෙන්න පුළුවන්. උඹ 1GB film එකක් download වෙන්න දැම්මා කියමුකෝ 11.50pm වලට. Download වෙලා ඉවර වෙන්නේ 12.15am. එතකොට උඹේ සම්පූර්ණ 1GB download වෙන්නේ anytime package එකෙන්. මොකද උඹ download කරන්න session එක start කරන time එකේ තියෙන package එකෙන් තමයි ඒක ඉවර වෙනකන් එන්නේ මගේ පොතේ හැටියට. මම කවදාවත් එහෙම වෙලාවක් අතරතුර download වෙන්න දාන්නේ නෑ. 12.05am වගේ download වෙන්න දැම්මම කිසි ප්‍රශ්නයක් නෑ :cool:
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    eka wenna ba ban, man router eka off kre na me dewas tikema. peak/ off peak hariyta calculate wela thiynwa e unata. router eke statistics walin total usage aka balapn. sukonawa dailog eke unta mage kilobyte ekak hari issuwaoth lol :lol:
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,506
    430
    83
    Nugegoda
    matanam thama ehema note wela na.. check karapu hema parama rata night time data walin thamai kepila thiyenne.. router eka dawasama on karala thiyenne.. habai uba kiyanawa wage kapanawada danneth na. samahara welawata data walata wechcha deyak danne na.
    nikan blpn wenawanam aparadene
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,506
    430
    83
    Nugegoda
    එහෙම නෑ බං. Dialog තමයි හරියටම calculate කරන්නේ. :confused: SLT එකේ තමයි ඔය සිද්දිය අනන්තවත් මට වෙලා තියෙන්නේ. මගේ router එක 24x7 on එකේ තියෙන්නේ. (Lifetime Warrenty නේ බං :rolleyes: ) ගානට රෑ ඒවා රෑ එකෙන් අඩු වෙනවා. real-time update වෙනවා ඒ download session එක ඉවර උන ගමන්.

    data hariyata calculate wenawa eke prashnayak na eth session eka shift wenne nam na
     
    Girawa1

    Member
    Feb 28, 2016
    69
    11
    0
    new customer කෙනෙක් විදියට ගනින්. පටස් ගාලා answer කරනවා :rofl:

    නැහැ බන් කොහොම ගත්තා ත් උන් Answer කරන්නේ නැහැ එපාම වෙනවා.
     
    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    අඩෝ සිරාද බන් :confused:
    මුන් මහා ජරා යක්කු ටිකක් නේ... එහෙම දෙයක් තියනවා නම් ගන්නකොටම කියන්න එපැයි :frown:

    Thanks මචෝ දැනුවත් කරාට :)

    You must spread some Reputation around before giving it to aliman again. :sorry:
     
    Last edited:

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,506
    430
    83
    Nugegoda
    අඩෝ සිරාද බන් :confused:
    මුන් මහා ජරා යක්කු ටිකක් නේ... එහෙම දෙයක් තියනවා නම් ගන්නකොටම කියන්න එපැයි :frown:

    Thanks මචෝ දැනුවත් කරාට :)

    You must spread some Reputation around before giving it to aliman again. :sorry:
    mage yaluwekugei nam ehma wenawa tawa ahapu un 2thiun denekma qwa ehma wenawa qla et samaharunta nam aulak na wage.