Dialog 4G Data Blance බලන්න විදිහක්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    25GB 2900 with router
    60GB 1900 with router
    යකෝ රවුටර් එකත් එක්ක ඔච්චර අඩුවට දෙනවද..? :shocked:
    මාරයිනේ බං.. උන්ට රවුටර් එක ගෙන්නන්නත් ඔයිට වඩා ගාණක් යනව ඇති.. අනිවා උඹගෙ බිල් එක වැඩියෙන් එයි.. කොහොමත් ටැක්ස් එකක් හාරදාස් දෙසිය ගාණක් ද හාරසිය ගාණක් ද එනවා.. ඊටත් වඩා වැඩියෙන් බිල් එක එයි බං.. රවුටර් එකේ ගාන අල්ලනකන්..
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අඩෝ මට කියපංකො දන්න එකෙක් ඩයලොග් එකේ ණය ලිමිට් එක කීයද කියලා.. දැනට පන්දාස් ගාණක් තියේ බං බිල් එක.. පළවෙනිදා හැදෙන එකත් එක්ක නවදාස් ගාණයි.. සල්ලි නෑ ගෙවන්න.. හය හත තමා ගෙවන්න වෙන්නෙ.. ඊට කලින් ඩිස්කනෙක්ට් කරයිද..? :(

    එක නම් දන්නේ නෑ බන් , උබ 60 Gb නිසා credit limit වැඩි ඇති , ඩිස්කනෙක්ට් කරන එකක් නම් නැති වෙයි බන් , එහෙම sure නැත්තම් පොඩ්ඩක් call කරලා අහපන් , උන්ට කිව්වොත් ගෙවනවා කියල ඩිස්කනෙක්ට් කරන එකක් නෑ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එක නම් දන්නේ නෑ බන් , උබ 60 Gb නිසා credit limit වැඩි ඇති , ඩිස්කනෙක්ට් කරන එකක් නම් නැති වෙයි බන් , එහෙම sure නැත්තම් පොඩ්ඩක් call කරලා අහපන් , උන්ට කිව්වොත් ගෙවනවා කියල ඩිස්කනෙක්ට් කරන එකක් නෑ
    කෝල් කරන්න විදියක් තියේ නම් තොපිලගෙන් අහනවද උකුනො..:growl:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    යකෝ රවුටර් එකත් එක්ක ඔච්චර අඩුවට දෙනවද..? :shocked:
    මාරයිනේ බං.. උන්ට රවුටර් එක ගෙන්නන්නත් ඔයිට වඩා ගාණක් යනව ඇති.. අනිවා උඹගෙ බිල් එක වැඩියෙන් එයි.. කොහොමත් ටැක්ස් එකක් හාරදාස් දෙසිය ගාණක් ද හාරසිය ගාණක් ද එනවා.. ඊටත් වඩා වැඩියෙන් බිල් එක එයි බං.. රවුටර් එකේ ගාන අල්ලනකන්..

    na ban ehema ekak na. 2900 25pkg eka, a kiyanne 1400+tax echcharai wena charges na
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    na ban ehema ekak na. 2900 25pkg eka, a kiyanne 1400+tax echcharai wena charges na
    11.gif
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    අඩෝ Dialog 4G තියෙන එවුන් පොඩ්ඩක් බලපල්ලකෝ මේ මාසේ ඩේටා Usage එක හරියටම ආවද නැත්නම් වැඩිපුර ගිහින් වගේ පෙන්නනවද කියලා...මොකක් හරි මගඩියක් වෙලා තියේ :angry:

    :oo::):)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ Dialog 4G තියෙන එවුන් පොඩ්ඩක් බලපල්ලකෝ මේ මාසේ ඩේටා Usage එක හරියටම ආවද නැත්නම් වැඩිපුර ගිහින් වගේ පෙන්නනවද කියලා...මොකක් හරි මගඩියක් වෙලා තියේ :angry:
    හැම මාසෙම ඔහොම තමයි බං.. ගිගා හැටේ පැකේජ් එක ගත්තට ගිගා පනහක්වත් දෙන්නෑ මට හිතෙන විදියට උන්.. මගෙත් තව ගිගා දෙකයි ඉතිරි වෙලා තියෙන්නෙ.. බාපු ලබ්බකුත් නෑ.. ඒත් ඩේටා ගිහින් හම්බානෙක..