25GB 2900 with router
60GB 1900 with router
යකෝ රවුටර් එකත් එක්ක ඔච්චර අඩුවට දෙනවද..? 
මාරයිනේ බං.. උන්ට රවුටර් එක ගෙන්නන්නත් ඔයිට වඩා ගාණක් යනව ඇති.. අනිවා උඹගෙ බිල් එක වැඩියෙන් එයි.. කොහොමත් ටැක්ස් එකක් හාරදාස් දෙසිය ගාණක් ද හාරසිය ගාණක් ද එනවා.. ඊටත් වඩා වැඩියෙන් බිල් එක එයි බං.. රවුටර් එකේ ගාන අල්ලනකන්..