Dialog 4g Free දෙනවා කියලා Call ආවා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Dialog 4g Free දෙනවා කියලා Call ආවා

    Dialog 4G රවුටර් එකයි Connection free එකයි නැතුව ගෙදරටම එවනවා කියලා මට Dialog එකෙන් Call එකක් ආවා. ඒ කතා කරපු කෙනා කිව්වා අපි සල්ලි දීලා පැකේජ් එක ගන්න ඕනේ කියලා 600 දෙනවා කිව්වේ Unlimited පැකේජ් එකක් Speed Limite කරනවා කිව්වා GB ඉවර උනාම. ශකාවට ගිහින් ගන්න පුළුවන් කිව්වා මගේ ID එක දීලා දවස් 3 ඇතුලත.

    උබලා මොකද හිතන්නේ මේ පැකේජ් එක හොදද ?
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    dialog wedak ne bn, kawadda kiyapan free dunne okun,, mata me wena connection ehekata maru wenna beruwa inne,😂😂😊😠😡
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    Dialog is the shitest connection ever. Dont buy. salli gena vitharai hithanne. Town earia ekanam network wala kisima awlak na hodata data use karanna puluwna.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Dialog is the shitest connection ever. Dont buy. salli gena vitharai hithanne. Town earia ekanam network wala kisima awlak na hodata data use karanna puluwna.

    mama town ekaka thmi machan inna eth 3G Signal nm adui 4G kohoma vaida danna ne
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,880
    21,121
    113
    Dialog 4G රවුටර් එකයි Connection free එකයි නැතුව ගෙදරටම එවනවා කියලා මට Dialog එකෙන් Call එකක් ආවා. ඒ කතා කරපු කෙනා කිව්වා අපි සල්ලි දීලා පැකේජ් එක ගන්න ඕනේ කියලා 600 දෙනවා කිව්වේ Unlimited පැකේජ් එකක් Speed Limite කරනවා කිව්වා GB ඉවර උනාම. ශකාවට ගිහින් ගන්න පුළුවන් කිව්වා මගේ ID එක දීලා දවස් 3 ඇතුලත.

    උබලා මොකද හිතන්නේ මේ පැකේජ් එක හොදද ?
    :baffled:
     
    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    මචන්ලා මම ඩයලොග් 4G පාවිච්චි කරන්නේ, මම පාවිච්චි කරපු කලේ සිග්නල් අවුලක් තිබ්බා, complain දාල දාල. අන්තිමට ඇවිත් outdoor ඇන්ටනාවක් හයි කරා. දැන් නම් පට්ට ස්පීඩ් බං
    20mbs - 30mbs යනවා......
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Unlimited පැකේජ් එකක් Speed Limite කරනවා කිව්වා GB ඉවර උනාම.

    මේ මොන ජෝක්ස් එකක්ද බන් මේ ?

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Unlimited පැකේජ් එකක් Speed Limite කරනවා කිව්වා GB ඉවර උනාම.

    මේ මොන ජෝක්ස් එකක්ද බන් මේ ?

    හැම connection එකකම වගේ හැම package එකම ඔහොම තමා.. 😊
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් ඩයලොග් ගනන් වැඩි එක සාදාරනයි බන් උන්ගේ හෙල්ප් එක බලද්දි. මමත් දැන් ටෙලිකොම් උනාට ඩයලොග් අවුරුද්දක් යුස් කලා එකම එක දවසක්වත් කනෙක්සන් එක ඩ්‍රොප් වෙලා නෑ අනික ඔනම අවුලකට ටක් ගාල සොලුසන් තියෙනව. ටෙලිකොම් එක 300 විතර ලාබයි හැබැයි කනෙක්සන් ඩ්‍රොප් වෙනව. ස්ලොව් වෙනව අනික හෙල්ප් එකක් ගන්න තැනැක් නෑ කියන්න කෙනෙක් බෑ. මොනා හරි උනාම උස්සන් දුවන්න ඔන
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උඹ නින්දෙන් ඇහැරලද මේක කෙටුවේ...ඩයලොග් වල කොහෙද යකෝ අන්ලිමිටඩ් 4ජී කනෙක්ෂන්...