Dialog 4G free offer එක ට්‍රයි කලාද?

maxwell90

Active member
  • Jun 18, 2015
    205
    36
    28
    Dialog 4G free offer එක ට්‍රයි කලාද?

    උඹලා කවුරුහරි ඩයලොග් එකේ 4G Free 1week offer එක ට්‍රයි කලාද බං?
    අපිට ඒක අරන් සතිය පුරාවටම හිටු කියන්න බාලා, සතිය ඉවර උනාට රිටර්න් කළ හැකිද?
    කරපු එකෙක් කියහල්ලහො...
    QWaD2A0.png

     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    සතිය පුරාවටම හිටු කියන්න බාලා, සතිය ඉවර උනාට රිටර්න් කළ හැකිද? :P
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අනේ හුකේ උඹ හිතුවද ඩයලොග්
    එකේ උන්කනුවේ බඳින පින් ගොන්නු කියලා :lol:
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    උඹට මේ ප්‍රශ්ණ 2 අමතක වුනාද?
    ගෙදර 4 දෙනාට සතියකට එක බැගින් ගෙන මාසයක් හිටු කියල බාන්න පුළුවන්ද?
    අහල පහල ගෙවල් 4ක ඇඩ්‍රස් වලට සති 4ක් ගෙන මාසයක් හිටු කියා බෑව හැකිද?


    :lol::lol::lol:
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113

    පිස්සුද බන් .....
    මම හිතන්නේ නෑ .
    ඩයලොග් කාරය මීයක් කඩන්නේ එකෙන් තව මී 100ක්වත් කඩා ගන්නයි .
    Marketing ගැට වලට අහු වෙන්න එපා.
     

    mala1st

    Active member
  • Mar 19, 2008
    275
    85
    28
    Kandana, Sri Lanka
    අනේ හුකේ උඹ හිතුවද ඩයලොග්
    එකේ උන්කනුවේ බඳින පින් ගොන්නු කියලා :lol:


    පිස්සුද බන් .....
    මම හිතන්නේ නෑ .
    ඩයලොග් කාරය මීයක් කඩන්නේ එකෙන් තව මී 100ක්වත් කඩා ගන්නයි .
    Marketing ගැට වලට අහු වෙන්න එපා.

    baya nathuwa athi wenakan baapan... mama dan 3n weni trial router 1th use karala iwarai.. un avith aran yanawa... :yes: :yes: :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ හිතන් ඉන්නෙ ඩයලොග් එකේ උන් පුත්තලං බූරුවො කියලද.. උපරිම ගිගා දෙකක් දෙයි..