රෙජිස්ටර් වෙන්න පුළුවන්.. 4G නම්බර් එක Add කරන්න දෙනවද බලපං.. මම නම් හිතන්නෙ නැහැ.. මම ඉස්සර සෑහෙන වතාවක් ට්රයි කලා.. අන්තිමේ මං ආකේඩ් එකට ගිය වෙලාවක කිව්වා.. උන් මගෙන් ඊමේල් ඇඩ්රස් එක ඉල්ලගත්තා ඒ වෙලාවේ.. දැන් නම්බර් එක ඇඩ් කරන්න කිව්වා ගිහින්.. එතකොට තමා හරිගියේ..
puluwan macho add karaganna puluwan mamath add karagaththa kelinma add wenawa









