Dialog 4G Help

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
රෙජිස්ටර් වෙන්න පුළුවන්.. 4G නම්බර් එක Add කරන්න දෙනවද බලපං.. මම නම් හිතන්නෙ නැහැ.. මම ඉස්සර සෑහෙන වතාවක් ට්‍රයි කලා.. අන්තිමේ මං ආකේඩ් එකට ගිය වෙලාවක කිව්වා.. උන් මගෙන් ඊමේල් ඇඩ්‍රස් එක ඉල්ලගත්තා ඒ වෙලාවේ.. දැන් නම්බර් එක ඇඩ් කරන්න කිව්වා ගිහින්.. එතකොට තමා හරිගියේ..


puluwan macho add karaganna puluwan mamath add karagaththa kelinma add wenawa :):)
 
  • Like
Reactions: King_cobra

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    my dialog account ekak hadagena ekata link karanna ube dialog connections tika okkoma wetenawa..

    https://mydialog.dialog.lk

    balance / data quote / last payments blah blah and so on

    router ekata log wela balana eke weradi , eka accurate na hariyata data count wenne na..
    :):):):)Answer is given!!
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    9UwBJmk.jpg

    dialog 4G can link !!:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    puluwan macho add karaganna puluwan mamath add karagaththa kelinma add wenawa :):)
    $H@v!nK@ දාපු පිංතූරෙ බලපං.. :)


    මම කරන විදිය දෙපාරක් කිව්වා.. උඹ ආසවටවත් බැලුවෙ නෑනේ ඒ රිප්ලයි දෙක.. බැලුවා නම් උඹ ඕක අහන්නෙත් නෑ.. :)
     
    Last edited:

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    $H@v!nK@ දාපු පිංතූරෙ බලපං.. :)



    මම කරන විදිය දෙපාරක් කිව්වා.. උඹ ආසවටවත් බැලුවෙ නෑනේ ඒ රිප්ලයි දෙක.. බැලුවා නම් උඹ ඕක අහන්නෙත් නෑ.. :)

    මන් බැලුවා බන්..මුන්ට පේන්න තාම ඕක දැම්මේ
    :growl: