ඔහොම උත්තක් මටත් වුණා බන්
කස්ටමර් කෙනෙක් ගාවදි
විලිලජ්ජයි
මන් හැබැයි වෙන මැෂින් එකකින් ඒකට ස්විට්ච් එකක හරහා ලොග් වුනාම නම් ලොග් වුණා
වැඩිය හොයල බලන්න වෙලාවක් තිබ්බේ නෑ ඒගැන
කස්ටමර් care කතා ක්‍රම කිව්වේ උන්ට ලොග් වෙන්න පුළුවන් routare අවුලක් න කියල.

උඹ හිතන්නේ එකෙන් block කරලා කියලද?kaspersky da dala thiyena virus guard eka ?
උඹ හිතන්නේ එකෙන් block කරලා කියලද?



OW yako kaspersky eken block karanne![]()
ip eka maru wela athi
192.168.1.1 wenuwata
Command promt eke
ipconfig
Connection-specific DNS Suffix . :
Link-local IPv6 Address . . . . . : xxxxxxxxxxxxxxxxxxx
IPv4 Address. . . . . . . . . . . : 192.168.1.4
Subnet Mask . . . . . . . . . . . : 255.255.255.0
Default Gateway . . . . . . . . . : 192.168.1.1
ube Default Gateway eke thina eka use karanna
මට එක බලන්න බැරි වුන බන්
දැන් බලන්න විදියකුත් නැ
පොර ඉන්නේ බොහොම දුර
ඩයලොග් 192.168.8.1 නේ බන්

උඹ හිතන්නේ එකෙන් block කරලා කියලද?

මන් ඒ සීන් එක දනන් හිටියේ නැ බන්Default Gateway 192.168.8.1 eth welawakata wenasa wenawa auto th router wala case nisa , mage dialog eke 192.168.8.8 wenawa welawakata auto![]()


mama kaspersky 2017 dammata passe oya seen eka una.....net eke hewwahama godak aya ehema una kiyala cmt karalath thibba...awlak naha tab eken log wela balaganna puluwan![]()

kaspersky වල සෙටිඉන්ග්ස් පොඩ්ඩක් බැලුවේ නැද්ද
[/QUOTE]