


phone එක 4G තිබ්බට වැඩක් නෑ බන් ඩයලොග් එකට කියල 4G සිම් එක්කකුත් ගන්න ඕනි පරන සිම් වලට 4G වැඩකරන්නේ නෑ![]()
apple ios වල නම් හදන්න ඕනි නෑ android වලනම් කොහොමද දන්නෑ මචං කස්ටමර් කෙයා කෝල් කරල බලපන් අනික දැනට තියන ටවර් ගොඩක් ඒවවල mobile වලින් 4G යන්න බෑලු only 4G routers
හුටා එකත් එහෙමද. එහෙනම් රු:150 අයියෝ සල්ලි තමා
dialog 4g is working for my nokia lumia 635 mobile without any issue. i am living in piliyandala