DIALOg 4G SIM

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    KBB package tika 4G sim walata weda karanne naaa.
    Mata hithanne, MY Tv ekath weda nethuwa athi.
    Poddak ekagena ahala ganin.



    11.gif
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Dialog eke kisima deyak ewanne ne
    Online oders witharai.
    Sim nam kohomath ewanne ne.

    සිම් එවන්නේ නැහැ කියන්නේ කොහොමද ඔයා.
    මගේ සිම් එක උණු වෙලා වැඩ නැති වේගෙන එනකොට මම හැමදාම ප්රිබෝගික සේවට කිව්වා ම
    ඒ අංකයට වෙන සිම් එකක් එවනවා රෙජිස්ටර් තැපෑලේ. ඉස්සර එව්වේ කුරියර් කරලා දැන් තැපැලේ එවන්නේ. සිම් එක අවාට පස්සේ කෝල් කරලා ඒ සිම් එක Active කරගන්න ඕනේ.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    සිම් එවන්නේ නැහැ කියන්නේ කොහොමද ඔයා.
    මගේ සිම් එක උණු වෙලා වැඩ නැති වේගෙන එනකොට මම හැමදාම ප්රිබෝගික සේවට කිව්වා ම
    ඒ අංකයට වෙන සිම් එකක් එවනවා රෙජිස්ටර් තැපෑලේ. ඉස්සර එව්වේ කුරියර් කරලා දැන් තැපැලේ එවන්නේ. සිම් එක අවාට පස්සේ කෝල් කරලා ඒ සිම් එක Active කරගන්න ඕනේ.


    Congratulations.... Okun oya
    Hoda wadak karanawamada koheda..
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Congratulations.... Okun oya
    Hoda wadak karanawamada koheda..

    ඔව් ඒ උනාට ඕකුන් ඒකට 190 ගන්නවා.
    Hutch එකේ Etisalat එකේ ඔහොම සිම් එවන්නේ ෆ්‍රී.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Dialog eke kisima deyak ewanne ne
    Online oders witharai.
    Sim nam kohomath ewanne ne.

    මේ කාලගෝලයට දවල් හීන පෙනිලා බන් :lol: උන් අපි 4G ෆෝන් එකක් 3G සිම්යු එකක්ස් දාල යුස් කරනකොට දන්නවා ...කෝල් කරලා අපිට කියනවනේ 4G සිම් එකකට මාරු වෙන්න පුළුවන් ෆ්‍රී කියල ...මූ එක අහල බයිලා ගහනවා :rofl: