මචන් ඩයලොග් එක දීල ටෙලිකොම් 4ජී.එකක් ගත්තා maasa 8 kalin
මට ආපහු ඩයලොග් එක ගන්න ඔන ටෙලිකොම් එක යුස් කලේ මාස 8ක් වගේ ඉතින් මට මේක රිටර්න් කරන්න කීයක් ගෙවන්න ඔනද බන්?
අවුරුද්දකට වඩා අඩු කාලේකින් රිටර්න් කරන්න පුලුවන්ද?
ඩයලොග් එකෙන් කිව්ව ආර්කෙඩ් එකට ගිහින් ෆ්‍රී
ආපහු යුනිට් එක ගන්න පුලුවන් කිව්වා. ටෙලිකොම් එක ඩ්‍රොප් වෙනව වැඩියි
බන් එපා වෙලා ඉන්නෙ

Last edited: