ටික දවසක ඉඳලා Dialog 4G speed එක මගේ හොඳටම අඩුවෙලා. කලින් 25Mbps විතර ආපු speed එක දැන් 12 Mbps වලට බැහැල. සමහර වෙලාවට 3 - 4 Mbps යන වෙලාවලුත් තියෙනවා. Dialog customer service කෝල් කලාම කියනවා 4 Mbps එනවනම් ප්‍රශ්නයක් නෑලු. එක එයාලගේ අවම වේගය.
ඔයාලගෙත් එහෙමද ?
ඔයාලගෙත් එහෙමද ?
