Dialog 4G speed එක කලින් තිබ්බේ average 25Mbps විතර. අඩුම වුනත් 15 Mbps වගේ එනවා. ඒත් facebook ban කරපු දවසේ ඉඳලා 3Mbps වගේ speed එක එන්නේ. මේක වෙන්නේ මට විතරද? මම VPN එකක් නැතුව ගියත් උපරිම 3Mbps වගේ තමයි එන්නේ speed එක. උඹලටත් මෙහෙමද?
http://www.speedtest.net/result/d/8ba4b65f-15ba-4622-92b5-4cdb0048a2e4
http://www.speedtest.net/result/d/8ba4b65f-15ba-4622-92b5-4cdb0048a2e4
Last edited: