Dialog 4G Super Offers/ D TV - Call Thiwanka 0788 88 88 88

tintinonline

Member
Sep 19, 2013
1,571
207
0
මෙතන
ගන්න එකෙක් බය නැතුව ගනින් මෙයාගෙන්. දෙපාරක් sim අරගෙන තියෙනවා මම. කිසිම අවුලක් නැහැ. :yes:

මම පස් පාරක් විතර අරන් තියනවා...වචනෙ විශ්වාසේ ලෙසටම තියනවා....:yes::yes:
 
androlanka

Well-known member
  • Aug 5, 2014
    3,164
    1,413
    113
    araka disconnect karala ganna ona..Viu hub eka Rs 7000 pre paid. post paid nam 2099 package eka gaththama Free denawa. Install free....

    post paid eke package eka maru kara ganna eka thamay lesima neda? Habay mekata dialog 4G connection ganna onada machan?
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    post paid eke package eka maru kara ganna eka thamay lesima neda? Habay mekata dialog 4G connection ganna onada machan?

    :) na...Router ekak free denawa...eke oyalata wifi use karanna ba...Viu ekata wada...2999ta Full cost ekata ganna Puluwan:)
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    10cvwwz.png

    Thanks! :D :love:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මමත් ඊයේ හවස 5 ට විතර ඩයලොග් ටීවී එකක් ඔර්ඩර් කරා උදේ 9 වෙද්දී අනුරාධපුරේට ආවා . සර්විස් එක හොදයි ඇක්ටිව් කරලත් තිබුනා. කෝල් එකක් ගත්ත ගමන් ෆෝන් එකත් ආන්සර් කරනවා .

    තවත් දෙයක් කියන්න තියෙනවා ඒකට හේතුව මගේම වරද මම පැකේජ් ගැන සහ වෙනත් දේවල් පිළිබද තොරතුරු හොයපු නැති එක 4000 ට ඩේකොඩර් එකක් ගත්තේ 6 පැකේජ් එකක් කිවුවේ නමුත් 8 එකක් බලද්දී තියෙන්නේ. ඩයලොග් එකෙන් අහලා බලද්දී මේ මාසේ ඉදන් පැකේජ් ගණන් වැඩි වෙනවා,

    අනිත් එක පැකේජ් එක නම් මාසයකට කලින් ඇක්ටිව් කරලා තියෙන්නේ ඒක ගන්න කස්ටමර්ට හොදයි ඇක්ටිව් වෙනකම් ඉන්නේ නැතුව ගත්ත ගමන් සල්ලි දාලා බලන්න පුළුවන් නිසා. ඒත් එකෙන් මට අවාසියකුත් උනා . මොකද කිවුවොත් මේ මාසේ per day එකක් ඇක්ටිව් කරා නම් 5 ක් වෙන්නේ
    අඩුම පැකේජ් එක.
     
    :cool::cool:

    Elazz....eth bn Decorder Witharak 5 eken awe na. Un eka full set witharai awe. 8 eke thamai Decorder awe ( kalin 6) . bill karapu 5 full set ekak have. balamu eka ubata mona hari koranna.:nerd: 31n passe kiyanna wenne . 8 eke document tikath yawwa. ekai seen eka ...Scan ekata delay wena nisa pata gala mama yawanawa. naththam mata epa wenawa. Elazz :cool:
     
    එල සර්විස් එක අවුලක් නෑ . මගෙන් තමයි මිස්ටේක් එකක් උනේ. හරියට පැකේජ් ගැන විස්තර දන්නේ නැති නිසා . :love:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මම දුන්නේ කිස් එකයි කිස් එකයි
    මම දුන්නේ කිස් එකයි කිස් එකයි
    මම දුන්නේ කිස් එකයි ඒක ජොලියට විතරයි
    මම දුන්නා තව එකක් දැන් දෙකයි