Dialog 4G usersලා එන්න

NewCastle

Member
Feb 21, 2014
393
8
0
man nm Limite unama raata Night Pakeg dagana okoma karaganva

Rs 20 1GB
Rs 30 3GB
100 Unlimited speed eka slow karala tibunta raata mava activ karata pasa speed vadi vanva

මචන් ඕවා active කරන්න පුලුන්වන් වෙන්නේ prepaid packages වලට විතරයි නේද? :confused: monthly rental එන postpaid ඒවට බෑනේ? :confused: අනිත් එක ඔය 100 යෙ unlimited එක active කරගන්න කලින් 100 ක් reload කරලා ඉන්න ඕනේ නේද?
 
kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    :)

    මචන් ඕවා active කරන්න පුලුන්වන් වෙන්නේ prepaid packages වලට විතරයි නේද? :confused: monthly rental එන postpaid ඒවට බෑනේ? :confused: අනිත් එක ඔය 100 යෙ unlimited එක active කරගන්න කලින් 100 ක් reload කරලා ඉන්න ඕනේ නේද?

    උඹට ඔක්කොම පැටලිලා,උඹෙ තියෙන්නේ ඉස්සර දීපු 5gb unlimited පැකේජ් එක කිව්වනෙ,එහෙනම් උඹට ඕකටම nighttime එක active කරන්න පුලුවන්.උඹ 100 එක active කලොත් උඹෙ මාසෙ අන්තිමට එන බිල්පතට ඒ ගාන add වෙනවා.
     
    NewCastle

    Member
    Feb 21, 2014
    393
    8
    0
    උඹට ඔක්කොම පැටලිලා,උඹෙ තියෙන්නේ ඉස්සර දීපු 5gb unlimited පැකේජ් එක කිව්වනෙ,එහෙනම් උඹට ඕකටම nighttime එක active කරන්න පුලුවන්.උඹ 100 එක active කලොත් උඹෙ මාසෙ අන්තිමට එන බිල්පතට ඒ ගාන add වෙනවා.

    නෑ එහෙමද..මන් දැනන් හිටියේ නෑ මචන්..තෑන්කස් මචන් :)