dialog 4g wifi router තියෙන අය එන්න - Help

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    dialog 4g wifi router තියෙන අය එන්න - Help

    මචන්ලා dialog 4g wifi router පාවිච්චි කරන අය කවුද ඉන්නේ ..මාත් එකක් ගන්න කියලා බැලුවේ. උබලගේ speed කොහොමද,

    වටේට ගස් කෝලන් තිබුනොත් 4g හවුවෙන එකක් නැතිවෙයිද ?
    මගේ phone එකෙත් 4g sim එකක් තියෙන්නේ ,,එකටනම් 4G හවුවෙන්නේ නැ,,
    dialog 4g wifi router එකක් ගත්තොත් එකටත් හවුවෙයිද දන්නැ නේ...එහෙම උනොත් සල්ලිත් අපරාදෙනේ..

    උබලට එහෙම අවුලක් නැද්ද,,,

    මම kalutara
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    mama kurunegala, api inne kadu thiyena peththaka, 25mbps wage enavaa, hebei slt eke wage fixed speed ekak ne tikak wenas

    phone walat 4g ahuwenne nethiwa athi, a vunaata router ekatanam thiyenavaa, uda thttuwe thibbaama 40mbps wage enavaa slt ekata wadaa ping eka tikak wedi
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    mama kurunegala, api inne kadu thiyena peththaka, 25mbps wage enavaa, hebei slt eke wage fixed speed ekak ne tikak wenas

    phone walat 4g ahuwenne nethiwa athi, a vunaata router ekatanam thiyenavaa, uda thttuwe thibbaama 40mbps wage enavaa slt ekata wadaa ping eka tikak wedi

    මචන් 4g Connection එක ගන්න කොට උන් ගෙදරට ඇවිල්ල පරීක්ෂා කරලා බලලද සම්බන්ධතාවය දෙන්නේ...

    ping සින් එක මොකද්ද මචන්, මන් වැඩිය ඔය ගැන දන්නේ නැ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මචන් 4g Connection එක ගන්න කොට උන් ගෙදරට ඇවිල්ල පරීක්ෂා කරලා බලලද සම්බන්ධතාවය දෙන්නේ...

    ping සින් එක මොකද්ද මචන්, මන් වැඩිය ඔය ගැන දන්නේ නැ

    ඩයලොග් එකේ අය ගෙවල් ගානේ එද්දි ගත්තේ, එයාල ස්පීඩ් එක බලනව ඒ වෙලේම, පින්ග් එක එච්චර ප්‍රශ්නයක් නෑ ගේම් ගහන්නේ නැත්නම්, සර්වර් එකයි රවුටර් එකයි අතර සිග්නල් යන්ඩ යන වෙලාව වෙන්න ඕන:confused::confused:, මිලි තප්පර වලින් මනින්නේ ගොඩක්ම

    SLT එයගෙත් බලන්න සිග්නල් තියෙනවද කියලා එයාලගේ ඩේටා වැඩී
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මාත් යූස් කරනවා බන්..සිග්නල් තිබ්බේ නෑ කොහොමවත්..දෙපාරක් ඇමතුවා තුන් වෙනි පාර අමතන්න හදද්දී උන් වෙන ඇන්ටනා එකක් ගෙනත් සෙට් කරා දැන් එලකිරි වගේ වැඩ:)
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    ඩයලොග් එකේ අය ගෙවල් ගානේ එද්දි ගත්තේ, එයාල ස්පීඩ් එක බලනව ඒ වෙලේම, පින්ග් එක එච්චර ප්‍රශ්නයක් නෑ ගේම් ගහන්නේ නැත්නම්, සර්වර් එකයි රවුටර් එකයි අතර සිග්නල් යන්ඩ යන වෙලාව වෙන්න ඕන:confused::confused:, මිලි තප්පර වලින් මනින්නේ ගොඩක්ම

    SLT එයගෙත් බලන්න සිග්නල් තියෙනවද කියලා එයාලගේ ඩේටා වැඩී

    ok මචන් තැන්ක්ස් :)

    මාත් යූස් කරනවා බන්..සිග්නල් තිබ්බේ නෑ කොහොමවත්..දෙපාරක් ඇමතුවා තුන් වෙනි පාර අමතන්න හදද්දී උන් වෙන ඇන්ටනා එකක් ගෙනත් සෙට් කරා දැන් එලකිරි වගේ වැඩ:)

    උබ මොන Package එකද මචන් පාවිච්චි කරන්නේ...

    උන් ගෙදර ඇවිල්ලා සිග්නල් චෙක් කරලා බලනවා නේද ?