.....:::: Dialog 4G ::::.....

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
1Gb/s දුන්නත් වැඩක් නෑ ලිමිටඩ්.. :lol: ලිමිටඩ් ඒවගෙ ස්පීඩ් වත් නැති නම් ඉතින් කන්න යැයි.. :rofl:
 

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    35
    දෙණියාය :)
    1314049502.png
     

    ravikalana

    Member
    Oct 14, 2009
    1,227
    56
    0
    මහ මුහුදේ
    මචන්ලා කොහොමද Dialog 4G Connection එක.. කොහොමද Speed ?? හොදයිද..
    ගොඩක් signal නෑ යන්තමින් තියෙන්නෙ...
    අවුලක් නෑ... !!!


    attachment.php


    thawa images oneda ?? machan kollonta boru karanna one na..


    ​

    1144832213.png

    onna forum link eka...

    http://speedtest.net/result/1144832213.png
    මගේ rep කැපුවාම උඹට ගොඩක් සතුටු ඇති නේද? දැන් උඩ පැනපන් සතුටට.

    ඹ්ක ඇත්ත නම් දාපන්කෝ දැන් ගත්ත speed test result එකක්. නිකන් පරණ එව්වා දාන්නේ.
     

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,708
    988
    113
    Mawanella Town
    Packger???

    තාම ගන්න බෑ නේද..? :rolleyes: උඹ කොහොමද ගත්තේ...? :eek:
    පැකේජ් විස්තර මොනාද..? :growl::nerd: