Dialog 80 Gb vs Mobitel 50/100Gb

downx

Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    Mobitel sim eka witharak ganna puluwanda ?? Oka TDD sim ekak da ?? 4g broadband ?
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,327
    5,440
    113
    mobitel fdd. oya pack eka hena block kiyala thamai samaharu kiyanne.
    dialog eka tdd (router eka 4000 kittui). patta mama use karanawa.
     
    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    මම use කරන්නේ මොබිටෙල් teacher 100gb එක. facebook xhamster youtube මොනවත් block කරලා නෑ. මේක නං සුපිරි. ඖලකට තියෙන්නේ මේ දවස් වල mobitel routers නෑ. dialog router එකට දාල යන්නත් බෑ. මට හම්බවෙච්ච mobile router එකෙන් මේ දවස් වල වැඩ. router එකක් අවම free දෙන්නන් කිව්වා. සල්ලි දීල ගත්තත් 8000/- වගේ වෙනවා.

    dialog 80gb එක නම් දන්නේ නෑ
     
    • Like
    Reactions: netnet

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මම use කරන්නේ මොබිටෙල් teacher 100gb එක. facebook xhamster youtube මොනවත් block කරලා නෑ. මේක නං සුපිරි. ඖලකට තියෙන්නේ මේ දවස් වල mobitel routers නෑ. dialog router එකට දාල යන්නත් බෑ. මට හම්බවෙච්ච mobile router එකෙන් මේ දවස් වල වැඩ. router එකක් අවම free දෙන්නන් කිව්වා. සල්ලි දීල ගත්තත් 8000/- වගේ වෙනවා.

    dialog 80gb එක නම් දන්නේ නෑ
    monawada machan මොබිටෙල් teacher 100gb eke block karala thiyenne ?
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මම use කරන්නේ මොබිටෙල් teacher 100gb එක. facebook xhamster youtube මොනවත් block කරලා නෑ. මේක නං සුපිරි. ඖලකට තියෙන්නේ මේ දවස් වල mobitel routers නෑ. dialog router එකට දාල යන්නත් බෑ. මට හම්බවෙච්ච mobile router එකෙන් මේ දවස් වල වැඩ. router එකක් අවම free දෙන්නන් කිව්වා. සල්ලි දීල ගත්තත් 8000/- වගේ වෙනවා.

    dialog 80gb එක නම් දන්නේ නෑ

    mchn meka ganna monwada one docs? price kohomada connection ekata?
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    Sim ekak nati Mobitel 4G router ekakata oya 100GB sim eka dammoth wada karaida ??
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    Mobitel 4G Router ekak nadda machan hoya ganna ? lock unata kamak na
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මාත් බැලුවා මුල් කාලේ ඔක පාඩුයි බන් බොරුවට ඔට්ටු වෙන්න එපා, රවුටර් එක 7000 කට හොයා ගත්තත් අපරාදේ තව සිම් එක 3000 සේරම 10000 , බිල් එක 1550/=
    සේරම 12000ක් වගේ යනව ෆස්ට් මන්ත් එකේ කෙලින්ම ෆයිබර් ගන්න පුලුවන් ඔය ගානට ඒකේත් බිල 1450 එන්නෙ,

    ඩයලොග් වර්ක් ඇන්ඩ් ලර්න් පැකේජ් 80 ජිබි වලට මාසේටම 1090 යි. කනෙක්සන් එක ගන්නම යන්නේ 3500 යි,
    මොබිටෙල් ස්පීඩ් උනාට 100ජ්බි වල ගාන වැඩී
    50 ගිබි එක නම් 1050 බිල් එක නමුත් මදි. මම කියන්නේ ඩයලොග් ගනිල්ලා රවුටර් ස්ටොක් ආවම හොද එකක් මාරු කරගන්න පුලුවන් පස්සේ