Dialog all packages changed to Anytime Basis

thriloka

Well-known member
  • Apr 28, 2022
    881
    961
    93
    මාත් හිතුවෙ මේ 25 renew වෙද්දි auto package එක මාරු වෙයි කියල. එහෙම උනේ නෑ.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,822
    152,446
    113
    Anytime කරලා. :yes: GB ප්‍රමාණෙත් මගෙ නම් 10 කින් වැඩි කරලා. තව අමතර 80GB දීලා මේපාර. Data ඉතුරු වුණොත් ඒ ටික ඊළග මාසෙට roll over කරනවා.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,170
    53,177
    113
    Colombo
    Anytime කරලා. :yes: GB ප්‍රමාණෙත් මගෙ නම් 10 කින් වැඩි කරලා. තව අමතර 80GB දීලා මේපාර. Data ඉතුරු වුණොත් ඒ ටික ඊළග මාසෙට roll over කරනවා.
    HBB da ?
     
    • Like
    Reactions: Stimulus mind