dialog 1000 minutes any network free sim
ekak awith rental eka 250k danna ekek nadda
me gana

නෑ බන් මටත් ඔහොම තමා කිව්වේ. මචන් ගවර්මන්ට් ජොබක් තියෙන ඔනම කෙනෙක්ට මේක ගන්න පුලුවන්ද?තියෙනවා .මම දෙකක් ගත්තා Special main package for Government staff කියලා මයි ඩයලොග් ඇප් එකේ වැටෙන්නේ. අනිත් එක මේක වැඩ කරන ආයතනයේ නමට දෙන්නේ අපේ ජ.හැ පතට නෙමේ. මම වැඩ කරන ආයතනයට නම්දුන්නා සිම් එක නිකන්. පේ ශීට් එකෙන්ටැක්ස් එකත් එක්ක 345ක් කැපෙනවා. ඕනම නෙට්වර්ක් එකකට විනාඩි 1000ක් තියෙනව. 1GB තියෙනවා. අපේ ආයතනයට දිපු හැම සිම් එකක් අතර කෝල් sms අන්ලිමිටඩ් ෆ්‍රි. ඊට අමතරව 2GB anytime දාගන්න පුලුවන් රුපියල් 100කට.
මේකේ වැඩේ තියෙන්නේ අපි වැඩ කරන කම්පැනි නමට සිම් එක තියෙන නිසා හැම දෙයකටම කම්පැනි එක හරහා දන්වන්න ඕන. උදාහරණයක් විදිහට සිම් එක නැතිවුනොත් එහෙම වැඩ කරන තැනින් සිම් එක ගන්න ඕන නැත්නම් වැඩ කරන අියතනයෙන් ලියුමක් අරන් ආකේඩ් එකකට යන්න ඕන. නැතුව ආකේඩ් වලින් කරලා දාදන්නේ නැහැ. ආන්ඩුවේ අායතන වලට දෙන උපහාර වගේ සිම් එකක්. පිට විකුනනවා ඇති සමහර විට අපිටනම් එක්කෙනෙකුට දෙකයි දෙන්නේ. බිල් එකේ නම ප්‍රින්ට් වෙන්නෙත් මගේ නමයි පිඑෆ් නම්බර් එකයි ඇඩ්රස් එක වැඩ කරන තැන හෙඩ්ඔෆිස් එකේ නම තිායන්නේ. සමහර විට දැන් ඕන කෙනකුට මොබිාටල් උපහාර එක ගන්නත් පුලුවන්නේ . ඒ වගේ ඩයලොග් එකෙන්ම ඩිලස්ලා හරහා දෙනවා ඇති
තියෙනවා .මම දෙකක් ගත්තා Special main package for Government staff කියලා මයි ඩයලොග් ඇප් එකේ වැටෙන්නේ. අනිත් එක මේක වැඩ කරන ආයතනයේ නමට දෙන්නේ අපේ ජ.හැ පතට නෙමේ. මම වැඩ කරන ආයතනයට නම්දුන්නා සිම් එක නිකන්. පේ ශීට් එකෙන්ටැක්ස් එකත් එක්ක 345ක් කැපෙනවා. ඕනම නෙට්වර්ක් එකකට විනාඩි 1000ක් තියෙනව. 1GB තියෙනවා. අපේ ආයතනයට දිපු හැම සිම් එකක් අතර කෝල් sms අන්ලිමිටඩ් ෆ්‍රි. ඊට අමතරව 2GB anytime දාගන්න පුලුවන් රුපියල් 100කට.
මේකේ වැඩේ තියෙන්නේ අපි වැඩ කරන කම්පැනි නමට සිම් එක තියෙන නිසා හැම දෙයකටම කම්පැනි එක හරහා දන්වන්න ඕන. උදාහරණයක් විදිහට සිම් එක නැතිවුනොත් එහෙම වැඩ කරන තැනින් සිම් එක ගන්න ඕන නැත්නම් වැඩ කරන අියතනයෙන් ලියුමක් අරන් ආකේඩ් එකකට යන්න ඕන. නැතුව ආකේඩ් වලින් කරලා දාදන්නේ නැහැ. ආන්ඩුවේ අායතන වලට දෙන උපහාර වගේ සිම් එකක්. පිට විකුනනවා ඇති සමහර විට අපිටනම් එක්කෙනෙකුට දෙකයි දෙන්නේ. බිල් එකේ නම ප්‍රින්ට් වෙන්නෙත් මගේ නමයි පිඑෆ් නම්බර් එකයි ඇඩ්රස් එක වැඩ කරන තැන හෙඩ්ඔෆිස් එකේ නම තිායන්නේ. සමහර විට දැන් ඕන කෙනකුට මොබිාටල් උපහාර එක ගන්නත් පුලුවන්නේ . ඒ වගේ ඩයලොග් එකෙන්ම ඩිලස්ලා හරහා දෙනවා ඇති
All Ceylon කියලා facebook එකේ සිම් විකුනන ගෘප් එකකත් දාලා තිබුනා.නෑ බන් මටත් ඔහොම තමා කිව්වේ. මචන් ගවර්මන්ට් ජොබක් තියෙන ඔනම කෙනෙක්ට මේක ගන්න පුලුවන්ද?
rep deelalu, tnx machan mekanam
patta labai. try ekak diila balannam
ඔවු සිම් එකේ අයිතිය සම්පුර්නයෙන්ම ඩයලොග් එකටයි අපි වැඩ කරන ආයතනයටයි. ඕන වෙලාවක ආයතනයට අයින් කරන්න පුලුවන්. මොබිාටල් උපහාරනම් අපේ නමට දෙන්නේ.මම එකක් ගත්තා.Oya job eken penshan yakota pkg ekath ain wenawa. Sim eke numb eka edata thiyena normal pkg ekakata convert wenawa. Okai dialog un ekka bari
ඔවු සිම් එකේ අයිතිය සම්පුර්නයෙන්ම ඩයලොග් එකටයි අපි වැඩ කරන ආයතනයටයි. ඕන වෙලාවක ආයතනයට අයින් කරන්න පුලුවන්. මොබිාටල් උපහාරනම් අපේ නමට දෙන්නේ.මම එකක් ගත්තා.
මේක අපේ ආයතනයේ ගන්න ගොඩක් අය අදිමදි කරන්නේ ආයතනයේ නමට දෙන එකයි, පඩියෙන් වාරිකය කපන නිසයි. ඒ මදිවට එට්සලාට් එකට වැද1නු ලේබල් එක දැන් ඩයලොග් එකටත් වැදිලා තියෙන්නේ. අවුරුදු ගානක් උපහාර පිවිච්චි කරපු අය අයින් කරන්න කැමති නැහැ. මමත් මගේ උපහාර එක අයින් කලේ නැහැ. ටික කාලයක් ඩයාලොග් එක බලනවා මොකද වෙන්නේ කියලා.

Confusedඔවු සිම් එකේ අයිතිය සම්පුර්නයෙන්ම ඩයලොග් එකටයි අපි වැඩ කරන ආයතනයටයි. ඕන වෙලාවක ආයතනයට අයින් කරන්න පුලුවන්. මොබිාටල් උපහාරනම් අපේ නමට දෙන්නේ.මම එකක් ගත්තා.