මේ දැන් ඩයලොග් එකෙන් එළකිරිය බ්ලොක් කලා.SecurityKISS Tunnel කනෙක්ට් කරගත්තා ,අපි ආයේ ඕන්ලයින්.
Dns වෙනස් karahama හරි නේ Google dns වගේ damma නම්

Ow dialog elakiri block karala
yes dialog has blocked![]()
ඔව් බන් මගෙත් බ්ලොක් උණා Opera VPN බ්ලොක් කරලා, Supperfreevpn.com බ්ලොක් කරලා. නිකන් බ්ලොග් සයිට් වලට යන්න බෑ ඒවගේ ෆේස් බුක් වල Script තියෙන නිසා ලෝඩ් වෙන්නේ හිමින්.
VPS වලින් වැඩ ගන්න බයයි ඒවා බ්ලොක් කොලොත් කාට කියන්න ද

Mama Dialog...
Thawama Block ne
ඔය මගුල් වලින් නම් බුකියට යන්නේ නෑ පුතෝ මම නම්.අවුරුදු ගානක් පරණ එකවුන්ට් එක බ්ලොක් කරගෙන අයිඩී යවලා මගුල් කරන්න බෑ.![]()
මමත් ලොග් උනේ නෑ බන් එකේ ID කාඩ් යවලා ලොක් එක අරින එකත් ලේසි නෑ
ඉල්ලන් කන්න බෑ