dialog broadband එකට මාරු වෙන්න හිතුව ...
දැනට වාසිම ඩයලොග් වගේ මට පේන්නෙ ... ලංකා බෙල් එකේ ස්පීඩ් නෑනෙ HD බලන්න, අන්ලිමිටඩ් දුන්නට වැඩක් නෑ - transgender ගෑනියෙක් වගේ, තන තිබ්බට උකන්න උට්ට නෑ ... SLT එකේ ස්පීඩ් උනාට ස්පීඩ් එක විතරයි ඩේට මදි ස්පීඩ් ඕනාවට වඩා වැඩක් නෑනෙ .. ඒක හරියට හන්දියේ කඩේට යන්න ප්ලේන් එකක යනව වගේ වැඩක් තේරුමක් නෑ වේගේ තිබ්බට, HD ඔන්ලයින් බලන්න පුළුවන් ස්පීඩ් එකක් තියෙනව නම් ඕනෑම වැඩකට ප්රමාණවත්, extra GB ගාන හැමනෙන ගානක් .. මම බැලුව එකම ගානට පැකේජ් නැති උනත් ලඟින් යන කම්පෙයා කරන්න පුළුවන් පැකේජ් දෙකක්
Dialog
Lite Plus Package - 130 GB - rs 2900 + TAX
Any time Quota -- 65 GB
Night time Quota (12 midnight to 8:00am) --- 65 GB
Total Monthly Quota -- 130 GB
අනිත් එක එක්ස්ට්රා GB වලට ගන්නෙ සාධාරණ මුදලක් - 1 GB - 100/- + tax, 15 GB -- 1,000/- + tax
HD - බලන්න පුළුවන්
එක් වරකට පමණක් අය කෙරෙන කනෙක්ෂන් ෆී: 2900/-
SLT
Web Family Xtra - Rs.2690 + tax
Any time Quota -- 60 GB
Night time Quota (from 12 am) --- 90 GB
එක්ස්ට්රා GB ගන්න ඕනෙ වෙනකොට ගන්නෙ හරිම අසාධාරණ මුදලක් - 1 GB - 250/- + tax, 15 GB -- 2,250/- + tax
HD - බලන්න පුළුවන්
SLT හැමනෙන විදිහට අසාධාරණයි ... ඩයලොග් ලට දෙන්න පුළුවන් නම් ඇයි SLT ලට දෙන්න බැරි ... උන්ගෙ තනිකර ඒකාධිකාරය ... මීට පල්ලෙහා තියෙන පැකේජ් උනත් ඩයලොග් වාසී .. උඹල මොකෝ හිතන්නෙ?

Last edited:
uba oya dala thiyena 36+54 package eka 1490/-