dialog broadband එකට මාරු වෙන්න හිතුව ...

The_Lion

Member
Feb 16, 2015
850
73
0

දැනට වාසිම ඩයලොග් වගේ මට පේන්නෙ ... ලංකා බෙල් එකේ ස්පීඩ් නෑනෙ HD බලන්න, අන්ලිමිටඩ් දුන්නට වැඩක් නෑ - transgender ගෑනියෙක් වගේ, තන තිබ්බට උකන්න උට්ට නෑ ... SLT එකේ ස්පීඩ් උනාට ස්පීඩ් එක විතරයි ඩේට මදි ස්පීඩ් ඕනාවට වඩා වැඩක් නෑනෙ .. ඒක හරියට හන්දියේ කඩේට යන්න ප්ලේන් එකක යනව වගේ වැඩක් තේරුමක් නෑ වේගේ තිබ්බට, HD ඔන්ලයින් බලන්න පුළුවන් ස්පීඩ් එකක් තියෙනව නම් ඕනෑම වැඩකට ප්‍රමාණවත්, extra GB ගාන හැමනෙන ගානක් .. මම බැලුව එකම ගානට පැකේජ් නැති උනත් ලඟින් යන කම්පෙයා කරන්න පුළුවන් පැකේජ් දෙකක්

Dialog
Lite Plus Package - 130 GB - rs 2900 + TAX

Any time Quota -- 65 GB
Night time Quota (12 midnight to 8:00am) --- 65 GB
Total Monthly Quota -- 130 GB
අනිත් එක එක්ස්ට්‍රා GB වලට ගන්නෙ සාධාරණ මුදලක් - 1 GB - 100/- + tax, 15 GB -- 1,000/- + tax
HD - බලන්න පුළුවන්
එක් වරකට පමණක් අය කෙරෙන කනෙක්ෂන් ෆී: 2900
/-

SLT
Web Family Xtra - Rs.2690 + tax
Any time Quota -- 60 GB
Night time Quota (from 12 am) --- 90 GB
එක්ස්ට්‍රා GB ගන්න ඕනෙ වෙනකොට ගන්නෙ හරිම අසාධාරණ මුදලක් - 1 GB - 250/- + tax, 15 GB -- 2,250/- + tax
HD - බලන්න පුළුවන්

SLT හැමනෙන විදිහට අසාධාරණයි ... ඩයලොග් ලට දෙන්න පුළුවන් නම් ඇයි SLT ලට දෙන්න බැරි ... උන්ගෙ තනිකර ඒකාධිකාරය ... මීට පල්ලෙහා තියෙන පැකේජ් උනත් ඩයලොග් වාසී .. උඹල මොකෝ හිතන්නෙ?
 
Last edited:
  • Like
Reactions: Lionzzz

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Dialog
    Lite Plus Package - 130 GB - rs 2900 + TAX = 3451 Rs
    Day - 65gb / Night 65Gb
    ==========================
    Slt - 150Gb
    Day 60Gb - Night 90Gb - Rs 2600 + tax =3094 Rs

    Dialog 4g - 2599 Rs denna puluwan. Slt 4G 2400.

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    දැනට වාසිම ඩයලොග් වගේ මට පේන්නෙ ... ලංකා බෙල් එකේ ස්පීඩ් නෑනෙ HD බලන්න, අන්ලිමිටඩ් දුන්නට වැඩක් නෑ - transgender ගෑනියෙක් වගේ, තන තිබ්බට උකන්න උට්ට නෑ ... SLT එකේ ස්පීඩ් උනාට ස්පීඩ් එක විතරයි ඩේට මදි ස්පීඩ් ඕනාවට වඩා වැඩක් නෑනෙ .. ඒක හරියට හන්දියේ කඩේට යන්න ප්ලේන් එකක යනව වගේ වැඩක් තේරුමක් නෑ වේගේ තිබ්බට, HD ඔන්ලයින් බලන්න පුළුවන් ස්පීඩ් එකක් තියෙනව නම් ඕනෑම වැඩකට ප්‍රමාණවත්, extra GB ගාන හැමනෙන ගානක් .. මම බැලුව එකම ගානට පැකේජ් නැති උනත් ලඟින් යන කම්පෙයා කරන්න පුළුවන් පැකේජ් දෙකක්

    Dialog
    Lite Plus Package - 130 GB - rs 2900 + TAX

    Any time Quota -- 65 GB
    Night time Quota (12 midnight to 8:00am) --- 65 GB
    Total Monthly Quota -- 130 GB
    අනිත් එක එක්ස්ට්‍රා GB වලට ගන්නෙ සාධාරණ මුදලක් - 1 GB - 100/- + tax, 15 GB -- 1,000/- + tax
    HD - බලන්න පුළුවන්
    එක් වරකට පමණක් අය කෙරෙන කනෙක්ෂන් ෆී: 2900
    /-

    SLT
    Web Family Xtra - Rs.2690 + tax
    Any time Quota -- 60 GB
    Night time Quota (from 12 am) --- 90 GB
    එක්ස්ට්‍රා GB ගන්න ඕනෙ වෙනකොට ගන්නෙ හරිම අසාධාරණ මුදලක් - 1 GB - 250/- + tax, 15 GB -- 2,250/- + tax
    HD - බලන්න පුළුවන්

    SLT හැමනෙන විදිහට අසාධාරණයි ... ඩයලොග් ලට දෙන්න පුළුවන් නම් ඇයි SLT ලට දෙන්න බැරි ... උන්ගෙ තනිකර ඒකාධිකාරය ... මීට පල්ලෙහා තියෙන පැකේජ් උනත් ඩයලොග් වාසී .. උඹල මොකෝ හිතන්නෙ?

    Internet කෙසේ වෙතත් උබෙ, Comparison නම් පට්ට.. :lol:
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    රෝසි ආච්චි;23151815 said:
    packag eka patalawagena :lol: uba oya dala thiyena 36+54 package eka 1490/-

    හරි හැදුව , ඒත් ලොකු වෙනසක් නෑ මචෝ ... මම රතු පාටින් දාල තියෙන ටික බලපන් .. ඒවානේ highlight කරලා තියෙන්නෙ මුල ඉඳන් ම
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0

    Internet කෙසේ වෙතත් උබෙ, Comparison නම් පට්ට.. :lol:

    දෙන GB ප්‍රමානෙ කොහොමත් මදි .. EXTRA GB ගන්නව ගොඩක් අය ... එතකොට හැමනෙන ගණන් ගෙවන්න ගියාම EXTRA GBවලට?
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    දැනට වාසිම ඩයලොග් වගේ මට පේන්නෙ ... ලංකා බෙල් එකේ ස්පීඩ් නෑනෙ HD බලන්න, අන්ලිමිටඩ් දුන්නට වැඩක් නෑ - transgender ගෑනියෙක් වගේ, තන තිබ්බට උකන්න උට්ට නෑ ... SLT එකේ ස්පීඩ් උනාට ස්පීඩ් එක විතරයි ඩේට මදි ස්පීඩ් ඕනාවට වඩා වැඩක් නෑනෙ .. ඒක හරියට හන්දියේ කඩේට යන්න ප්ලේන් එකක යනව වගේ වැඩක් තේරුමක් නෑ වේගේ තිබ්බට, HD ඔන්ලයින් බලන්න පුළුවන් ස්පීඩ් එකක් තියෙනව නම් ඕනෑම වැඩකට ප්‍රමාණවත්, extra GB ගාන හැමනෙන ගානක් .. මම බැලුව එකම ගානට පැකේජ් නැති උනත් ලඟින් යන කම්පෙයා කරන්න පුළුවන් පැකේජ් දෙකක්

    Dialog
    Lite Plus Package - 130 GB - rs 2900 + TAX

    Any time Quota -- 65 GB
    Night time Quota (12 midnight to 8:00am) --- 65 GB
    Total Monthly Quota -- 130 GB
    අනිත් එක එක්ස්ට්‍රා GB වලට ගන්නෙ සාධාරණ මුදලක් - 1 GB - 100/- + tax, 15 GB -- 1,000/- + tax
    HD - බලන්න පුළුවන්
    එක් වරකට පමණක් අය කෙරෙන කනෙක්ෂන් ෆී: 2900
    /-

    SLT
    Web Family Xtra - Rs.2690 + tax
    Any time Quota -- 60 GB
    Night time Quota (from 12 am) --- 90 GB
    එක්ස්ට්‍රා GB ගන්න ඕනෙ වෙනකොට ගන්නෙ හරිම අසාධාරණ මුදලක් - 1 GB - 250/- + tax, 15 GB -- 2,250/- + tax
    HD - බලන්න පුළුවන්

    SLT හැමනෙන විදිහට අසාධාරණයි ... ඩයලොග් ලට දෙන්න පුළුවන් නම් ඇයි SLT ලට දෙන්න බැරි ... උන්ගෙ තනිකර ඒකාධිකාරය ... මීට පල්ලෙහා තියෙන පැකේජ් උනත් ඩයලොග් වාසී .. උඹල මොකෝ හිතන්නෙ?

    :P:P:P ඩයලොග් ප්‍රමෝශන් :P:P:P
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    මචන්ලා දන්න කවුරු හරි ඉන්නව නම් කියපල්ලකෝ ඩයලොග් TV ද හොඳ පියෝ ටීවී ද හොඳ කියලා,මං පාවිච්චි කරන්නෙත් peo tv ඒක ගත්තෙ කලින් rewind කරන්න පුළුවන් නිසා දැන් ඩයලොග් වලත් ඒක පුළුවන් නිසා dialog වලට මාරු වෙන්න කියල බැලුවේ බැලුවෙ එක පාඩුද ,
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    :P:P:P ඩයලොග් ප්‍රමෝශන් :P:P:P

    මොන ප්‍රොමෝෂන් ද බන් .. උඹලගෙන් අදහස් දැනගන්න ත්‍රෙඩ් එක දැම්මෙ ... මට තියෙන්නෙ SLT ලයින් එකක් ... ඒත් මම කැමතියි ලංකාබෙල් ඉස්සරහට එනව නම් ... ඒත් බලපන්කො මුන් ඔය අන්ලිමිටඩ් සීන් එක එහෙමම තියෙද්දී .. එහෙම අන්ලිමිටඩ් නැතුව එක පැකේජ් එකක් ආව නම් ටිකක් ස්පීඩ් වැඩි එකක් අඩුම ගානෙ 8mbps (1MBps) වත් මේ තියෙන පැකේජ් වලට අඩුවෙන් .. ගන්න පුළුවන් අපිට ... කොහොම හරි HD බලන්න පුළුවන් නම් එච්චරයි ... දැනට තියෙන ලංකාබෙල් පැකේජ් වලින් HD බලන්න බෑ ..
     
    Last edited:

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    මචන්ලා දන්න කවුරු හරි ඉන්නව නම් කියපල්ලකෝ ඩයලොග් TV ද හොඳ පියෝ ටීවී ද හොඳ කියලා,මං පාවිච්චි කරන්නෙත් peo tv ඒක ගත්තෙ කලින් rewind කරන්න පුළුවන් නිසා දැන් ඩයලොග් වලත් ඒක පුළුවන් නිසා dialog වලට මාරු වෙන්න කියල බැලුවේ බැලුවෙ එක පාඩුද ,

    SLT පියෝ ටීවී තමයි හොඳ .. ඩයලොග් එකේ වැස්සක් ළඟ ආවත් රූප පේන්නේ නෑ ... කොලිටි අඩුයි ....
     
    Realboss™

    Well-known member
  • Mar 16, 2009
    806
    1
    519
    93
    Sky & Sea
    මොන ප්‍රොමෝෂන් ද බන් .. උඹලගෙන් අදහස් දැනගන්න ත්‍රෙඩ් එක දැම්මෙ ... මට තියෙන්නෙ SLT ලයින් එකක් ... ඒත් මම කැමතියි ලංකාබෙල් ඉස්සරහට එනව නම් ... ඒත් බලපන්කො මුන් ඔය අන්ලිමිටඩ් සීන් එක එහෙමම තියෙද්දී .. එහෙම අන්ලිමිටඩ් නැතුව එක පැකේජ් එකක් ආව නම් ටිකක් ස්පීඩ් වැඩි එකක් අඩුම ගානෙ 8mbps (1MBps) වත් මේ තියෙන පැකේජ් වලට අඩුවෙන් .. ගන්න පුළුවන් අපිට ... කොහොම හරි HD බලන්න පුළුවන් නම් එච්චරයි ... දැනට තියෙන ලංකාබෙල් පැකේජ් වලින් HD බලන්න බෑ ..

    Lankabell එකේ max speed කොහොමද බන්? මම Netflix බලන්න ගන්න කියල බැලුවේ :baffled:
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    SLT පියෝ ටීවී තමයි හොඳ .. ඩයලොග් එකේ වැස්සක් ළඟ ආවත් රූප පේන්නේ නෑ ... කොලිටි අඩුයි ....

    Ehmd ,thnx machn