DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ඩයලොග් Home broadband 4G පැකේජ් එක ඉවර වෙන්නේ අප්‍රේල් 11 වෙනිදා. අද 27 මේ වෙද්දී පැකේජ් එක ඉවරම ඉවරයි. වෙන්දටම මාසෙම තියෙන එක. ගෙදර ඉන්නවයි කියලා අමුතුවෙන් කරපු දේකුත් නෑ. වීඩියෝ බලන්නෙත් ෆෝන් ඩේටා වලින්. මුන් නම් මහ හොර හැත්තක්. හෙන ගහන්න ඕන ඩයලොග් ඒකට. මේකට කරන්න දෙයක් තියේද බන්???:angry::angry:



    මං දැක්කා කීපදෙනෙක්ට මේක වෙලා තියෙනවා.
     

    kad_0932

    Junior member
  • Dec 6, 2007
    130
    6
    18
    DJ චි කේ යි යා;25256815 said:
    ඩයලොග් Home broadband 4G පැකේජ් එක ඉවර වෙන්නේ අප්‍රේල් 11 වෙනිදා. අද 27 මේ වෙද්දී පැකේජ් එක ඉවරම ඉවරයි. වෙන්දටම මාසෙම තියෙන එක. ගෙදර ඉන්නවයි කියලා අමුතුවෙන් කරපු දේකුත් නෑ. වීඩියෝ බලන්නෙත් ෆෝන් ඩේටා වලින්. මුන් නම් මහ හොර හැත්තක්. හෙන ගහන්න ඕන ඩයලොග් ඒකට. මේකට කරන්න දෙයක් තියේද බන්?


    Ado mageth iwarai kiyala message ekak awane den
    Munwa maranna epaye
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    මුන් නම් මහ හොර හැත්තක් මුන් නම් මහ හොර හැත්තක් මුන් නම් මහ හොර හැත්තක් මුන් නම් මහ හොර හැත්තක් මුන් නම් මහ හොර හැත්තක් මුන් නම් මහ හොර හැත්තක්මුන් නම් මහ හොර හැත්තක් මුන් නම් මහ හොර හැත්තක් මුන් නම් මහ හොර හැත්තක්මුන් නම් මහ හොර හැත්තක් මුන් නම් මහ හොර හැත්තක් මුන් නම් මහ හොර හැත්තක්මුන් නම් මහ හොර හැත්තක් මුන් නම් මහ හොර හැත්තක් මුන් නම් මහ හොර හැත්තක්මුන් නම් මහ හොර හැත්තක් මුන් නම් මහ හොර හැත්තක් මුන් නම් මහ හොර හැත්තක්මුන් නම් මහ හොර හැත්තක් මුන් නම් මහ හොර හැත්තක් මුන් නම් මහ හොර හැත්තක්මුන් නම් මහ හොර හැත්තක් මුන් නම් මහ හොර හැත්තක් මුන් නම් මහ හොර හැත්තක්මුන් නම් මහ හොර හැත්තක් මුන් නම් මහ හොර හැත්තක් මුන් නම් මහ හොර හැත්තක්මුන් නම් මහ හොර හැත්තක් මුන් නම් මහ හොර හැත්තක් මුන් නම් මහ හොර හැත්තක්මුන් නම් මහ හොර හැත්තක් මුන් නම් මහ හොර හැත්තක් මුන් නම් මහ හොර හැත්තක්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    වෙනදට නොබලපු කොරෝනා සම්බන්ධ වීඩියෝ උබලා මේ මාසේ බැලුවා. කම්මැලිකමට වැල බැලුවා. ටික්ටොක් වේසාවියොන්ගෙ වීඩියොත් බැලුවා. ඕවා තමා වැඩි උනේ.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    DJ චි කේ යි යා;25256815 said:
    ඩයලොග් Home broadband 4G පැකේජ් එක ඉවර වෙන්නේ අප්‍රේල් 11 වෙනිදා. අද 27 මේ වෙද්දී පැකේජ් එක ඉවරම ඉවරයි. වෙන්දටම මාසෙම තියෙන එක. ගෙදර ඉන්නවයි කියලා අමුතුවෙන් කරපු දේකුත් නෑ. වීඩියෝ බලන්නෙත් ෆෝන් ඩේටා වලින්. මුන් නම් මහ හොර හැත්තක්. හෙන ගහන්න ඕන ඩයලොග් ඒකට. මේකට කරන්න දෙයක් තියේද බන්???:angry::angry:



    මං දැක්කා කීපදෙනෙක්ට මේක වෙලා තියෙනවා.


    Torrents ඩවුන්ලෝඩ් කලාද උඹලා...
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    හුගාක් අයට ඒ දේ වේලා තියෙනවා. ඒත් මයි ඩයලෝග් එකේන් පොඩ්ඩක් බලා ගන්න, ඩේටා පාවිච්චිය කොහොමද කියලා.
    ඔයා පාවිච්චි නොකලාට වෙන කෙනෙක් පාවිච්චි කරලාද දන්නේ නෑ නේ.
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    වෙනදට නොබලපු කොරෝනා සම්බන්ධ වීඩියෝ උබලා මේ මාසේ බැලුවා. කම්මැලිකමට වැල බැලුවා. ටික්ටොක් වේසාවියොන්ගෙ වීඩියොත් බැලුවා. ඕවා තමා වැඩි උනේ.




    කම්මැලිකමට නම් වැල බැලුවේ නෑ. නාන්න කලින් එකක් බැලුව ඉඳලා හිටලා.
    කොරෝනා වීඩියෝ බලන්නෑ. සහ ටික් ටොක් බලන්නෙත් නෑ