Dialog Data prepaid Plans අලුත් වෙලා වගේ...

Chanaka Hasitha

Well-known member
  • Feb 7, 2010
    1,020
    47
    48
    Galle
    Dialog Data prepaid Plans අලුත් වෙලා වගේ...

    6GB Data (30 Days) Rs. 449.00
    9GB Data (30 Days) Rs. 649.00
    15GB Data (30 Days) Rs. 949.00
    22GB Data (30 Days) Rs. 1,449.00
    25GB Data (30 Days) Rs. 1,949.00
    35GB Data (30 Days) Rs. 2,949.00


    https://www.dialog.lk/mobile-broadband-prepaid-data-for-a-jumbo-meal/

    හොදයි වගේ.... යාලුවෝ මොකද හිතන්නේ ... එල කිරිද?
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    avatar266541_1.gif


    කෙලි මූනක්.
     

    Chanaka Hasitha

    Well-known member
  • Feb 7, 2010
    1,020
    47
    48
    Galle
    ow day night thamai awla... me wage package ekak active karala dialog lagen 4G sim ekak gatta nume goda . 4G 4n thiyena ayata habay ... loku data package ekak active karana wei 15gb wath... sim eka nume eyala free denawa bannn....
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    mageth unlimited 3GB walin passe 128kbps :(

    128kbps කීවට 128kbps නමේ හම්බවෙන්නේ ඊට වඩා අඩු ස්පීඩ් එකක්. kbps 11 වගේ.

    මමත් පවිචේ කරන්නේ 3GB Unlimited එක තමයි මේක තරම් වාසි එකක් තාම ඇවිල්ලා නැහැ. කිසිම කොම්පැනියක
     

    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    128kbps කීවට 128kbps නමේ හම්බවෙන්නේ ඊට වඩා අඩු ස්පීඩ් එකක්. kbps 11 වගේ.

    මමත් පවිචේ කරන්නේ 3GB Unlimited එක තමයි මේක තරම් වාසි එකක් තාම ඇවිල්ලා නැහැ. කිසිම කොම්පැනියක

    mokaka bn a package eka? poddak wistara kiyapan
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    mageth unlimited 3GB walin passe 128kbps :(
    මොන 128ද බන්. එක මෙගාබයිට් එකක් බාන්න විනාඩි බාගයක්වත් යනවා. මමත් ඒක තමා.. හැබැයි ඔන්ලයින් රේඩියො අහන්න මරු..