Dialog Data prepaid Plans අලුත් වෙලා වගේ...

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
mokaka bn a package eka? poddak wistara kiyapan
දැන් දෙන්නේ නැ බන්. උන් පාඩු නිසා නැවැත්තුවා. අපිව අයින් කරන්න බැරි නිසා උන් අපිට සර්විස් එක දෙනවා. පට්ට ලාබයි.. මාසෙටම 700ක් විතර සෙට් වෙන්නේ. ඔහේ හිමීට හිමීට වැඩ. ස්පීඩ් ඔනේ නැම් රැ 12න් පස්සේ දාගත්තැකි. ඒත් මොකටද බන්. දැන් මම මේ එලකිරි එන්නේ. රුපියලක්වත් යනවයැ..
 
Ser Boromir

Member
Jun 1, 2015
23
3
0
මොන 128ද බන්. එක මෙගාබයිට් එකක් බාන්න විනාඩි බාගයක්වත් යනවා. මමත් ඒක තමා.. හැබැයි ඔන්ලයින් රේඩියො අහන්න මරු..

128 kiuwe bn mobile partner 1ke pena gaana. ...ow 1hr walata 55mb witara dwn wenawa..FB yanna nm hodatama athi:)
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
128 kiuwe bn mobile partner 1ke pena gaana. ...ow 1hr walata 55mb witara dwn wenawa..FB yanna nm hodatama athi:)
අහ්. ඒක හැබැව. මට නම් ඇති බන්. මම ස්ටොක් කරන්සි ට්‍රේඩින් කරන්නේ. මට ඒකට ස්පීඩ් ඔනැ නැ.. එක දිගට කනෙක්ශන් එක තිබ්බොත් ඇති. ලොකු මොකඛරි ඩවුන් කරන්න ඔනේ නම් වෙන ප්‍රීපේඩ් සිම් එකක රුපියල් 50 ටයිම් පැකේජ් එක දාගන්නවා
 
Rohantha

Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    දැන් දෙන්නේ නැ බන්. උන් පාඩු නිසා නැවැත්තුවා. අපිව අයින් කරන්න බැරි නිසා උන් අපිට සර්විස් එක දෙනවා. පට්ට ලාබයි.. මාසෙටම 700ක් විතර සෙට් වෙන්නේ. ඔහේ හිමීට හිමීට වැඩ. ස්පීඩ් ඔනේ නැම් රැ 12න් පස්සේ දාගත්තැකි. ඒත් මොකටද බන්. දැන් මම මේ එලකිරි එන්නේ. රුපියලක්වත් යනවයැ..

    ela bn. shape eke weda karaganna puluwan package ekak :)
    aparade kalin dannawa nam math gannawa.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ela bn. shape eke weda karaganna puluwan package ekak :)
    aparade kalin dannawa nam math gannawa.
    පොඩ්ඩක් හොයලා බලහන්, බිල් ගෙවලා නැති ඩිස්කනෙක්ට් උන එවා ඇති. එහෙම එකක් ගන්න බැරි වෙන එකක් නැ.
     
    • Like
    Reactions: Rohantha

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    එක්සීඩ් යූසේජ් එකට කැපෙනවනම් මොනාද බන් අන්ලිමිටඩ්.. :eek::eek:
    eka thama ban. unlimited broadband kiyala watenne
    thama unge web page eketh e category eke pennanne
    mage kalin thibbe ube widiyata thama
    mama short code ekak gahala maru kala day and night walata :(
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    eka thama ban. unlimited broadband kiyala watenne
    thama unge web page eketh e category eke pennanne
    mage kalin thibbe ube widiyata thama
    mama short code ekak gahala maru kala day and night walata :(
    අපරාදේ බන්.. පොඩ්ඩක් කස්ටමර් කෙයාර් කතා කරලා බලහන්, හදාගන්න බැරි වෙන එකක් නැ. :(:(
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අපරාදේ බන්.. පොඩ්ඩක් කස්ටමර් කෙයාර් කතා කරලා බලහන්, හදාගන්න බැරි වෙන එකක් නැ. :(:(
    ganak na ban dan 11gb hambenawa
    anika man kalin wage banne na dan
    unlimited eke bawath 1.5gb wage thama goda dala thiyenne dawasak dekak on eke thiyala
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    mokaka bn a package eka? poddak wistara kiyapan

    මේක දැන් දෙන්නේ නැහැ. Unlimited පැකේජ් එකක්. මාසෙට 690/= 3Gb හම්බෙනවා. 3Gb වෙනකම් උපරිම speed එක හම්බෙනවා. 3Gb ඉදලා 4Gb වෙනකම් 376 kbps ඊට පස්සේ 4Gb වලින් පස්සේ බිල් එක හදන දවස වෙනකම් ස්පීඩ් එක kbps 128 වගේ. මටනම් ඊට වඩා ටිකක් වැඩි speed එකක් තියෙනවා. මාසෙට මන් 18Gb වගේ බලනවා. සමහර මාස වල ඊටත් වැඩි.
    690 ට දෙන 3Gb පැකේජ් එක විතරක් නමේ තවත් පැකේජ් 4 ද කොහෙද තිබුණා.

    ලොකු Download වැඩක් තිබුනොත් රෑට නයිට් පැකේජ් එක දාගන්නවා. එතකොට speed එක රෑ 12 ඉදලා උදේ 6 වෙනකම් වැඩි වෙනවා.
     
    • Like
    Reactions: Rohantha

    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    මේක දැන් දෙන්නේ නැහැ. Unlimited පැකේජ් එකක්. මාසෙට 690/= 3Gb හම්බෙනවා. 3Gb වෙනකම් උපරිම speed එක හම්බෙනවා. 3Gb ඉදලා 4Gb වෙනකම් 376 kbps ඊට පස්සේ 4Gb වලින් පස්සේ බිල් එක හදන දවස වෙනකම් ස්පීඩ් එක kbps 128 වගේ. මටනම් ඊට වඩා ටිකක් වැඩි speed එකක් තියෙනවා. මාසෙට මන් 18Gb වගේ බලනවා. සමහර මාස වල ඊටත් වැඩි.
    690 ට දෙන 3Gb පැකේජ් එක විතරක් නමේ තවත් පැකේජ් 4 ද කොහෙද තිබුණා.

    ලොකු Download වැඩක් තිබුනොත් රෑට නයිට් පැකේජ් එක දාගන්නවා. එතකොට speed එක රෑ 12 ඉදලා උදේ 6 වෙනකම් වැඩි වෙනවා.
    thanks for the info machan. rep added
    aparade matath ganna thibuna nam hodai. den denne nehene :(
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    thanks for the info machan. rep added
    aparade matath ganna thibuna nam hodai. den denne nehene :(

    Lanka bell එකක් ගනින් එකෙත් දෙනවා Unlimited එකක් 3000 කොහෙද.

    ඔය ගැන Tv ,Radio , පත්තර වල ගියේ නැහැ. මම දන්නා තරමින් internet එකේ දන්නා උන් කියවන නිසා මම Dialog එකේ සයිට් එකට ගිහිල්ලා බැලුවා ඒ දවස් වල එකේ තමයි තිබුනේ. ඒ දවස් වල සයිට් එකට නොගියානම් මටත් ඕක ගන්න වෙන්නේ නැහැ
     
    Chanaka Hasitha

    Well-known member
  • Feb 7, 2010
    1,020
    47
    48
    Galle
    man awrudu 3 withara use kala dialog 2GB unlimited ... 2GB iwara unama 3Gb wenakal 300kbps speed eka... 3Gb walin passe 128kbps machan...mata lap ekak thibune lap eka 24hrs on eke thiyala mama maseta 30-35gb athara bawa ...slow nisa man e packge eka yaluwekta duna..ekath pattai ban