Dialog Data prepaid Plans අලුත් වෙලා වගේ...

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
4G Phone එකෙන්, 4G සිම් එකක් අරගෙන මැශින් එකෙන් නෙට් යන්නේ කොහොමද බන්...! Hotspot ගහලද..?
හොට්ස්පොට් එකෙනුත් පුලුවන් යූඇස්බී කේබල් එකෙනුත් පුලුවන්. ඒත් ෆොන් ඔනැවට වඩා රත්වෙන්න හොද නැ. හොදම දේ 4G රවුටරයක් ගත්තනම් හරි.
 

Chanaka Hasitha

Well-known member
  • Feb 7, 2010
    1,020
    47
    48
    Galle
    machan me wage package ekak ape phone ekata active karala ..phone eke sim eka nitharama galawane nathiwa apita bariweida ekama no ekata thawa sim ekak ganna