4G Phone එකෙන්, 4G සිම් එකක් අරගෙන මැශින් එකෙන් නෙට් යන්නේ කොහොමද බන්...! Hotspot ගහලද..? හොට්ස්පොට් එකෙනුත් පුලුවන් යූඇස්බී කේබල් එකෙනුත් පුලුවන්. ඒත් ෆොන් ඔනැවට වඩා රත්වෙන්න හොද නැ. හොදම දේ 4G රවුටරයක් ගත්තනම් හරි.