Dialog Slow ද උබලාගේත්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,115
    12,653
    113
    38
    Dialog 3G Slow ද ? අද මන් රෑ මම 12ට Night පැකේජ් එක දැම්මා Speed එක Kbps 300 අඩුයි. ඉස්සර 6Mbps වගේ ආවා. ඒ මදිවට Siganl යනවා එනවා. එක Siganl එකෙන් යන්නේ. Siganl මදි උන නිසාද මෙචර Slow උනේ ?

    කලින් විනාඩි 30 න් බාපු 1GB File එකක් දැන් බාන්න පැය 6 ක් යනවා.

    ZGu6xh8.png


     
    Last edited:

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    mchn aluthin theard ekak danne kohomada kiyala kiyapanko

    • [*]elakiri home ekata palyann... logo eka click karala.
      [*]left side eke athi forum kiyala ekata playann ...
      [*]ita passe uba danna yana thread ekata galpena eka click karapann
      [*]ethkota left udama wage athi new thread kiyala ..
      ela
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,115
    12,653
    113
    38
    ow bn.mageth slow

    :yes:


    :yes:

    ow bun slow tamai
    ping ekat wadi


    මගෙත් Ping එක හොදටම වැඩි

    dialog na dan patta slow.
    customer care ganath katha karala wadak na.

    ඕව බන් customer care එකනම් වැඩක්ම නැහැ තමයි. මම E-mail , Facebook වලින් කියන්නේ. එත් ඉතින් වැඩක් උනේ නැහැ දැන් මාසයක් තිස්සේ කියනවා මගුල අනිත් කොම්පැනි මිට වඩා Slow නේ ගන්න එකක් නැතුව ඉන්නේ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,115
    12,653
    113
    38
    dawaltath slow da? mm heta films tikak down karanna kiyala hithuwe. thama slow da?

    දවල්ට දන්නේ නැහැ මචන්. රෑ 12 ඉදන් 6 වෙනකම් නම් kbps 300 වගේ යන්නේ.