Dialog speed

Prince of Darkness

Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    dialog slow godak place walata mama weekdays wala colombo inne issrata wada godaaak slow. weekend eke kurunegala gannama deyak naaa :( adath kurunegala inne patta slow kbb 50 active wenna damma thama active uneth naa ude dapu eka :dull: dan athi wela thiyenne mageth phone eketh edge signal
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    mamath homagama.mage oya seen ekama thama.4g gaththe.ghilla ahuwama kiyanawa.3g dagena use karannalu.lol.LTE ennema ne.mama umts dagena amaruwen net yanawa un nisa.type karana welaweth 4g sim eka 3g lol.global dapu gaman E tika welawak H eta passe E.mobitel hondailu bn nathnam airtel.habai me wage data nam ne.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    ඔව් බන්.ඔක්කොටම වැඩිය චාටර් customer service 1.:angry::angry::angry::angry:
    net යන 1 එපාම වෙලා තියෙන්නේ මේ හු**** dialog කාරය නිසා.:angry:

    අද kbb50 active වෙන්නම පැය 4ක් ගියා.කතා කරහම මුන්ගේ හැමදාම system upgrade කරනවා.:angry::angry:.ඒ වුනාට service අන්තිමය්.

    mage rs 130kata kela una oka active karanta gihin
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    mamath homagama.mage oya seen ekama thama.4g gaththe.ghilla ahuwama kiyanawa.3g dagena use karannalu.lol.LTE ennema ne.mama umts dagena amaruwen net yanawa un nisa.type karana welaweth 4g sim eka 3g lol.global dapu gaman E tika welawak H eta passe E.mobitel hondailu bn nathnam airtel.habai me wage data nam ne.
    4g lte ද බන්?
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    මම නම් මොනවා හරි download කරන්න තියනවා නම් රෑ 12න් පස්සෙ පටන් ගන්නෙ .
    kbb 50 activate කරලා 4GB වගේ ගන්න පුලුවන් .
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මොන මගුලක්ද බන් මේ Dialog 1ට වෙලා තියෙන්නේ.:angry::angry::angry:
    speed 1 අම්බ චා වෙලා නේ බන් දැන්...ඉස්සර hspa + DC ස්පීඩ් 1 2Mbps (IDM වල) විතර ආපු 1 දැන් 200KBps පනින්නේත් බොහොම අමාරුවෙන්.:angry::angry::angry:...හෝමාගම පැත්තේ එවුන් ඉන්නවනම් කියපන්කො උම්බලටත් මෙහෙමද කියල.දැන් signal තියෙන්නෙත් hspa විතරය්.ඒකත් signal නිතරම අඩු වෙඩි වෙනවා.stable නෑ නෙ.උඹලටත් මෙහෙම case 1ක් තියෙනවද.
    fcu3vq.jpg

    Seedr වල speed කොහොමද ? free da !
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මම නම් මොනවා හරි download කරන්න තියනවා නම් රෑ 12න් පස්සෙ පටන් ගන්නෙ .
    kbb 50 activate කරලා 4GB වගේ ගන්න පුලුවන් .

    මෙහෙ 12 න පස්සේ surf කරන්නවත් බෑ බං ! වටේම උන් බානවා වගේ 2hour දානවනම් office hour තමා
     
    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    dialog slow godak place walata mama weekdays wala colombo inne issrata wada godaaak slow. weekend eke kurunegala gannama deyak naaa :( adath kurunegala inne patta slow kbb 50 active wenna damma thama active uneth naa ude dapu eka :dull: dan athi wela thiyenne mageth phone eketh edge signal

    ඊයේ රෑ නයිට් පැකේජ් එක Active කළා සල්ලි කැපුනට පැකේජ් එක Active නැහැ කතා කරලා කිව්වට වැඩක් නැහැ Update එකක් ලු හැමදාම කොයි වෙලේ කතා කරත් කියන්නේ ඔකොම තමයි අන්තිමේ නිදා ගත්තා
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    dialog 4g lte, 3g signal walata වැඩද බං මට 4g signal නෑ 3g signal තයෙනවා dialog 4g connnection එකක් ගන්න බැලුවෙ

    Mama kiwwe bn.mama 4g ungen gathata wadak ne.mama 4g karagaththa sim eka dan masa 4 kalin.homagama area eke ekko edge watenawa nathnam 3g kiyala pennanawa nathnam H.h thiyenneth tikak wela.gedara eheta meheta yanna one.4g ennema ne.sim eka 4g ewunata signal ne.kaduweladi witharai Lte enne.mata set wela thiyenne.ganna epa bn dialog horu.gasa kama witharai.4g sim eken kbb package active karannath be.ahawwama 4g nisalu.e tharam speed ne.lol.3g eken witharai kbb pacakge eka active karanna puluwan.
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    Seedr වල speed කොහොමද ? free da !

    speed 1 නම් කොහොමද දන්නේ නැ බන්.කොච්චර ස්පීඩ් දුන්නත් dialog වලින් නෙ බන් බාන්නේ...:angry:.2.5GB ෆ්‍රී මචන්....මේ ගූ case 1 නිසාම තාමා බන් seedr use කරන්න ගත්තේ.torrent දාල කරන්න බැහැ මුන් එක්ක.:angry::angry::angry:
     
    Geralt

    Junior member
  • Jun 16, 2016
    240
    17
    18
    මෙහෙත් එහෙමයි, කලින් DC-HSPA+ තිබුනා , එතකොට 25mbps වගේ ආවා. ලඟදි ඉදන් DC තියා නිකන් hspa+ වත් නෑ. උන්ට කෝල් කරාම කියනවා 4g වැඩි කරපු නිසා 3g අඩු කරාලු :angry: wtf
     
    Geralt

    Junior member
  • Jun 16, 2016
    240
    17
    18
    :yes::yes:
    දිගට හරහට complain කලානම් හරි බන්.:angry:.
    මමනම් ගන්නේ රෑ 12න පස්සේ , ඒ ටයිම් ඉන්න ගොඩක් උන් tech savvy උන් , කියන දේ තේරුම් ගන්නවා
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඕකුන් පහුගිය ටිකේ ලොකු සද්දයක් දැම්මේ අලුතින් කේබල් එකක් දැම්මා කියලා..දැන් තිබුණ ස්පීඩ් එකත් නෑ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඕකුන් පහුගිය ටිකේ ලොකු සද්දයක් දැම්මේ අලුතින් කේබල් එකක් දැම්මා කියලා..දැන් තිබුණ ස්පීඩ් එකත් නෑ.

    :yes::yes::lol::lol: