Dialog speed

GunsBlazing

Member
Jul 7, 2016
316
40
0
ඕක ඩයලොග් එකේ අවුලක් නෙමෙයි
උන් දැන දැනම කරන වැඩක්
ෆෝන් එකේ 4G දාපුවාම මාරම ස්පීඩ්
4G ඕෆ් කරලා 3G Only දාපුවාම ආයෙත් ස්ලොව්
 
kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
5477428614.png

onna ude 2tath speed dialog :(
 
Last edited:
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
ada speed vela

5477629849.png

මචන් මන් අර එදා ත්රෙඅඩ් ඒකක කිව්වා 299 පැකේජ් එක ඇක්ටිව් කරා
393 කැපුන බන්.
කොහොමද බන් ඉතුරු තියෙන data ටික බලාගන්නේ.
myuse එක 678 යැව්වට අගයක් පෙනන්නේ නැ

නයිට් ටයිම් 100 පැකේජ් එක දාන්න කීයක් යනවද?
 
Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113

    මචන් මන් අර එදා ත්රෙඅඩ් ඒකක කිව්වා 299 පැකේජ් එක ඇක්ටිව් කරා
    393 කැපුන බන්.
    කොහොමද බන් ඉතුරු තියෙන data ටික බලාගන්නේ.
    myuse එක 678 යැව්වට අගයක් පෙනන්නේ නැ

    නයිට් ටයිම් 100 පැකේජ් එක දාන්න කීයක් යනවද?

    ලේසිම වැඩේ Dialog.lk ගිහිල්ලා Account හදාගෙන ඔයාගේ සිම් එක එකට Add කරගන්න. එතකොට ඉතුරු Data ටිකයි , Account Balance , බිල් , Payment ඔකොම බලාගන්න පුළුවන්.

    Mbb කියලා 678 SMS යවලා බලන්න හරි යයිද දන්නේ නැහැ මමනම් බලන්නේ එහෙම. හරි ගියේ නැත්තම් උඩ ක්‍රමේ කරන්න.

    100 එකට 140 විතර යයි
     
    • Like
    Reactions: Thoppi_Chaminda
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ලේසිම වැඩේ Dialog.lk ගිහිල්ලා Account හදාගෙන ඔයාගේ සිම් එක එකට Add කරගන්න. එතකොට ඉතුරු Data ටිකයි , Account Balance , බිල් , Payment ඔකොම බලාගන්න පුළුවන්.

    Mbb කියලා 678 SMS යවලා බලන්න හරි යයිද දන්නේ නැහැ මමනම් බලන්නේ එහෙම. හරි ගියේ නැත්තම් උඩ ක්‍රමේ කරන්න.

    100 එකට 140 විතර යයි

    අඩෝ මේ ක්‍රමේ හරිගියා.
    තව MB 80ක් තියෙනවා,
    උබට ගොඩක් ස්තුතියි මචෝ
    රේප්++
     
    • Like
    Reactions: Nadun26

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,831
    19,965
    113
    Panadura
    ඕකුන් පහුගිය ටිකේ ලොකු සද්දයක් දැම්මේ අලුතින් කේබල් එකක් දැම්මා කියලා..දැන් තිබුණ ස්පීඩ් එකත් නෑ.

    :D :D :D