Dialog Decorder 2ක් ගන්න බැරිද ?
මචන්ලා Dialog TV post paid වලට අපිට Dialog එකෙන් decoder එකක් ගන්න බැරිද ? customer care වලින් පුළුවන් කියනවා. arcade ගියාම උන් එහෙම දෙන්න බෑ කියල complain එකක් දාන්න කියනවා. complain කරොත් තියෙන එක අරන් යනවා නේද. මට ඕන 2ම තියාගන්න.
දන්නා කෙනෙක් උදව්. රෙප් දෙනෝ.