Dialog Decorder 2ක් ගන්න බැරිද ?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    Dialog Decorder 2ක් ගන්න බැරිද ?

    මචන්ලා Dialog TV post paid වලට අපිට Dialog එකෙන් decoder එකක් ගන්න බැරිද ? customer care වලින් පුළුවන් කියනවා. arcade ගියාම උන් එහෙම දෙන්න බෑ කියල complain එකක් දාන්න කියනවා. complain කරොත් තියෙන එක අරන් යනවා නේද. මට ඕන 2ම තියාගන්න. :(

    දන්නා කෙනෙක් උදව්. රෙප් දෙනෝ.
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    936
    407
    63
    මචන්ලා Dialog TV post paid වලට අපිට Dialog එකෙන් decoder එකක් ගන්න බැරිද ? customer care වලින් පුළුවන් කියනවා. arcade ගියාම උන් එහෙම දෙන්න බෑ කියල complain එකක් දාන්න කියනවා. complain කරොත් තියෙන එක අරන් යනවා නේද. මට ඕන 2ම තියාගන්න. :(

    දන්නා කෙනෙක් උදව්. රෙප් දෙනෝ.

    ගෙදරට හොරු පැන්න හොරු අරන් ගිහින් කියපන්
     
    • Like
    Reactions: san2d3

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    2nd conn ekak vidiyata ganna puluwn. bill ekak enawa 80% 2nd conn ekata. post paid box 2k thiyaganne ai ?

    2k wada karanne na , eka con ekata
     
    • Like
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    ගෙදරට හොරු පැන්න හොරු අරන් ගිහින් කියපන්
    ඔව් බන්. උන් double ගනියි ද දන්නේ නැ දෙන එකට .

    Ehema denne ne ban gewanna ona podi ganak

    සල්ලි ගත්තට අව්ලක් නැ . 1800යි ලු. අව්ල තියෙන්නේ post paid වලට සල්ලි වලටවත් දෙන්නේ නැලු .
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    2nd conn ekak vidiyata ganna puluwn. bill ekak enawa 80% 2nd conn ekata. post paid box 2k thiyaganne ai ?

    2k wada karanne na , eka con ekata

    tv 2කින් බලන එක මචන් තිබ්බ ලොකුම plan එක. ඒ ඇරත් අපේ decoder HD බලන්න එකේ HDMI නැ . දැන් එන decorder වල HDMI විතරලු තියෙන්නේ. මේක දීල HDMI එකක් අරන් එකේ port එක හරි cable හරි අව්ලක් ගියොත් එතකොට පරණ එක ගහල අර කහ රතු jack වලින් හරි දුවන්න පුළුවන්නේ. එකයි 2ම තියාගන්න බැලුවේ.
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365

    HDMI to AV converter ekak ganin ban iwarane case eka
    Anika Dialog eun ubata dena decoder eka athule thiyena smartcard eka
    decoder ekath ekka pair karala denne ubata wena ekakata dala balanna be
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    tv 2කින් බලන එක මචන් තිබ්බ ලොකුම plan එක. ඒ ඇරත් අපේ decoder HD බලන්න එකේ HDMI නැ . දැන් එන decorder වල HDMI විතරලු තියෙන්නේ. මේක දීල HDMI එකක් අරන් එකේ port එක හරි cable හරි අව්ලක් ගියොත් එතකොට පරණ එක ගහල අර කහ රතු jack වලින් හරි දුවන්න පුළුවන්නේ. එකයි 2ම තියාගන්න බැලුවේ.

    pre paid box ekak ganin. aran oya dish ekatama deela balapan. rs 8 daily reload thiyenawa. danata stock have.un decorder 2k post paid denne na. ehema maru kara kara owa balanna ba. e box ekata witharai oka wada.
     
    Last edited: