kiyahan ko oka active karanne kiyala .. dialog net card eken da? nathan ara KBB gahala eken da?
අද නම් පට්ට seen එකක් වෙලා තියෙන්නෙ. ඊයෙ රෑ මම රු.60 ක් දාලා Dialog 2 hours package එක active කරන්න sms 6 ක් 7 ක් යැවුවා රෑ 2 කට විතර . ඒත් active වුනෙ නෑ. ඉතින් මට මල පැනලා නිදා ගත්තා.
අද උදේ නැගිට්ට ගමන්ම ආපහු යැව්වාම active වුනා. උදේ download වෙන්න දාපු වෙලාවෙ ඉදලා දැන් පැය 6 ක් තිස්සෙ තාම download වෙනවා. මේක disconnect වෙන්නෙ නෑ.![]()
දැනට 7.5GB විතර බෑවා.බාලා බාලා බාන්න ෆිල්ම්ස්තුත් ඉවරයි.
![]()
![]()
![]()


පාවිච්චිය වැඩි උනාම දුම් දාන්නේ ගිනි ගන්නේ වාහන.. වාහන වර්ගයකි බස්..තේරුනේ නෑ.......!!
![]()