Dialog Failure...!!!

Sadeepa Arosha

Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    mage 2GB pakage ekath FUP watila ne bun

    bila gana wadi welath ne wadiyen gewapuwath ehamma tiynnawa..

    Name:
    Number: 678
    Content:
    Your last month bill is Rs.2404.84, Total Usage amount as at 12/05 is Rs.-594.85.
    Time: 5/12/2012 6:23:17 PM
    me bapu ganaa tawa bananwa :D

    Name:
    Number: 678
    Content:
    Dear Customer, Your Mobile Broadband usage as at 2012-05-12 is 21,863.64 MB
    Time: 5/12/2012 6:24:01 PM
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    කෝ මූ,
    මූත් එක්කම බෑවිලා ගිහිල්ලද?
    lol-053.gif
     

    sajithswa

    Active member
  • Dec 24, 2007
    120
    46
    28
    අද නම් පට්ට seen එකක් වෙලා තියෙන්නෙ. ‍ඊයෙ රෑ මම රු.60 ක් දාලා Dialog 2 hours package එක active කරන්න sms 6 ක් 7 ක් යැවුවා රෑ 2 කට විතර . ඒත් active වුනෙ නෑ. ඉතින් මට මල පැනලා නිදා ගත්තා.

    අද උදේ නැගිට්ට ගමන්ම ආපහු යැව්වාම active වුනා. උදේ download වෙන්න දාපු වෙලාවෙ ඉදලා දැන් පැය 6 ක් තිස්සෙ තාම download වෙනවා. මේක disconnect වෙන්නෙ නෑ
    . :yes: :yes: දැනට 7.5GB විතර බෑවා.බාලා බාලා බාන්න ෆිල්ම්ස්තුත් ඉවරයි. :cool: :cool: :cool:


    පච කෙලින්නේ නැතුව හිටහන් බොල. ඩයලොග් කොහෙද පැය 6ට 7.5GB download වෙන්නේ...
    :P:P:P