Dialog HBB පිස්සු නටනවා රෑ 9න් පස්සේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,157
    12,706
    113
    38
    මටනම් ඔහොම අවුලක් නැහැ රෑට තමා Speed හොද මට රෑ 10 පස්සේ Speed හොදයි උදේ 6 වගේ වෙනකම්. මම Dongle එකක් හැබැයි Use කරන්නේ.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මේක ආයෙත් අවුල්නේ
    දැන් හවස 6 වගේ ඉදන් කේස් :dull:
    එළකිරි load වෙන්නෙත් මාර අමාරුවෙන්; ඊට වඩා mobitel cellular එක stable
     

    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    අඩෝ මං අවුරුදු 15ක් පරණ SLT line එකයි, Fiber connection එකයි අයින් කරලා Dialog ගත්තා ගෙදරින් බැනුම් අහ අහ
    දැන් ඉතින් Dialog, Hutch දෙකෙන්ම daily gangbang :sorry:

    දාපු ගමන් reply කරන SLT 24X7 email support එකෙයි, torrenting speed එකෙයි වටිනාකම දැන් තමයි තේරෙන්නේ ඒ දවස්වල බැන්නට :(
    Dialog email එකක් එන්න over 24 hours යනවා, ඒකත් සමහර mail වලට විතරයි උන් reply කරන්නේ
    දෙය්යෝ සාක්කි, SLT fiber අයින් කරලා, Dialog HBB ගියා? මන් Dialog එකක් තියන් ඉන්නේ backup එකක් විදිහට, හදිස්සියේ හරි fiber line එක down උනොත් වැඩ ටික කරගන්න. දෙපාරක් විතර වැස්ස කලෙක ගස් වැටිලා, fiber line එක down උන, හැබැයි එක දවසින් ඇවිත් හදල දුන්න, දෙවෙනි දවසේ එදාම හවස ඇවිත් හැදුව.
    Dialog HBB එක Netflix වලට නම් හොඳයි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    same bun
    dan 4-5 weddith slow
    8-9 wage weddi no internet mark eka watenawa phone eketh
    interference kathawa okunge boruwak
    router atawanna ena ekek kivve tower capacity madi lu. un upgrade kale na lu
    kaiwaru gahuwata TDD band eke podi bandwidth ekak lu thiyenne munta thama
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    kaiwaru gahuwata TDD band eke podi bandwidth ekak lu thiyenne munta thama
    meka nm unge boru.normal router wala slow towers walath CA enable karanna wadiyen bandwidth dala thiyenawa.unge awula thama CA enabled routers wala cost eka wadi nisa hama kenatama denne na.monthly usage,payments balala ewa denne.