දෙය්යෝ සාක්කි, SLT fiber අයින් කරලා, Dialog HBB ගියා? මන් Dialog එකක් තියන් ඉන්නේ backup එකක් විදිහට, හදිස්සියේ හරි fiber line එක down උනොත් වැඩ ටික කරගන්න. දෙපාරක් විතර වැස්ස කලෙක ගස් වැටිලා, fiber line එක down උන, හැබැයි එක දවසින් ඇවිත් හදල දුන්න, දෙවෙනි දවසේ එදාම හවස ඇවිත් හැදුව.අඩෝ මං අවුරුදු 15ක් පරණ SLT line එකයි, Fiber connection එකයි අයින් කරලා Dialog ගත්තා ගෙදරින් බැනුම් අහ අහ
දැන් ඉතින් Dialog, Hutch දෙකෙන්ම daily gangbang
දාපු ගමන් reply කරන SLT 24X7 email support එකෙයි, torrenting speed එකෙයි වටිනාකම දැන් තමයි තේරෙන්නේ ඒ දවස්වල බැන්නට
Dialog email එකක් එන්න over 24 hours යනවා, ඒකත් සමහර mail වලට විතරයි උන් reply කරන්නේ
මට තියෙනවා මේ අවුල Dialog වල සමහර වෙලාවට 2G Signal නැති වෙනවා8-9 wage weddi no internet mark eka watenawa phone eketh
meka nm unge boru.normal router wala slow towers walath CA enable karanna wadiyen bandwidth dala thiyenawa.unge awula thama CA enabled routers wala cost eka wadi nisa hama kenatama denne na.monthly usage,payments balala ewa denne.kaiwaru gahuwata TDD band eke podi bandwidth ekak lu thiyenne munta thama