Dialog HBB has slightly increased the data cap

strix7378

Active member
  • May 19, 2020
    207
    235
    43
    db.jpg
     
    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    මගෙ 15 එකේ දැන් 20 ක්ද කොහෙද තියෙනව..

    උංට බනින්නෙ නැතුව ඉන්න හොඳ හේතුවක් දීලා.. (සතියකට විතර)
     
    • Haha
    Reactions: tha123

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,397
    113
    33 , 35 කරලා නේ.............

    in TRC/DBN/PRO/20/04

    Package GT1 – GT8can be purchased by state sector employee/members of government institutional bodies & teachers upon validation using the institutional identity card/teacher’s identity card, latest payslip (not older than 3 months) or a request letter approved by a relevant government / educational institute.

    Conditions or any restrictions for Pack GT 1 to 8? ????????
     
    Last edited:

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    33 , 35 කරලා නේ.............

    in TRC/DBN/PRO/20/04

    Package GT1 – GT8can be purchased by state sector employee/members of government institutional bodies & teachers upon validation using the institutional identity card/teacher’s identity card, latest payslip (not older than 3 months) or a request letter approved by a relevant government / educational institute.

    Conditions or any restrictions for Pack GT 1 to 8? ????????

    No browsing restrictions
     
    • Love
    Reactions: pdn.ac.lk

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Screenshot (173).png

    eth madi ban. penawane giya mase extension dekak damma. kohen kapenawada kiyala hithaganna be welawakata
    me limit ain karala unlimited dila speed restrictions walata charge karanan iwarai
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,096
    53,063
    113
    Colombo
    33 , 35 කරලා නේ.............

    in TRC/DBN/PRO/20/04

    Package GT1 – GT8can be purchased by state sector employee/members of government institutional bodies & teachers upon validation using the institutional identity card/teacher’s identity card, latest payslip (not older than 3 months) or a request letter approved by a relevant government / educational institute.

    Conditions or any restrictions for Pack GT 1 to 8? ????????

    teacherslata witarada ?

    mobitel HBB wadi karala nadda ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    අහල තියන විදියට (සුවර් නැත)
    TRCSL එකේ Rule එකක් තියනවාලු හැම අවුරුද්දෙම ඩේට වල ගාන 10%න් අඩු කරන්න හෝ ඩේට ප්‍රමානෙ 10%න් වැඩි කරන්න කියලා, ඒක නිසා තමයි ඔය වැඩි කරන්නෙ
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,096
    53,063
    113
    Colombo
    අහල තියන විදියට (සුවර් නැත)
    TRCSL එකේ Rule එකක් තියනවාලු හැම අවුරුද්දෙම ඩේට වල ගාන 10%න් අඩු කරන්න හෝ ඩේට ප්‍රමානෙ 10%න් වැඩි කරන්න කියලා, ඒක නිසා තමයි ඔය වැඩි කරන්නෙ

    mobitel unta oka adala nadda ban ?

    patan gatta da indala denne 25/25 :eek:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    mobitel unta oka adala nadda ban ?

    patan gatta da indala denne 25/25 :eek:

    මම හිතන්නෙ හැම එකටම අදාල ඇති හරියටම දන්නෙ නැහැ
    ඩයලොග් එකෙත් අලුතෙන් ගත්තම 30GB/ 65GB තමයි තියෙන්නෙ, සයිට් එකෙත් තියෙන්නෙ එහෙම, අවුරුද්ද අවුරුද්ද යූස් කරද්දි තමයි අර විදියට වැඩි වෙන්නෙ