dialog hbb postpaid new plans.

thriloka

Well-known member
  • Apr 28, 2022
    881
    961
    93
    machan me package wala speed restriction ekak thiyenawada & datarollover eke limit ekak thiyenawada? like rollover karanna puluwan eka masekata witharai wage?
    ඔව් ඒක බැලුවනම් හරි. this is too good to be true. terms and conditions වල ඇති.
     
    • Like
    Reactions: Draco Malfoy

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,485
    1,539
    113
    Fast.com, Ookla walin speedtest 2,3k karala Danna puluwanda bn🙂

    Munge hotline eka mkkd bn katha krnd one package maru karaganda?

    Parana router ekak thibba salli dala nathuwa eka salli dala aye gatta, thama disconnected. Package eka maru krgnddth one.
    1777
    ------ Post added on Nov 5, 2023 at 11:03 AM

    අඩෝ මේකෙ එතකොට මුලින්ම කැපෙන්නෙ anytime quota එකෙන්ද? ඊට පස්සෙද roll over එකෙන් කැපෙන්නෙ? නැත්තම් දෙකෙන්ම එක පාර කැපෙනවද?
    Mulin kapenne roll over eken bn
    ------ Post added on Nov 5, 2023 at 11:04 AM
     
    Attachments

    • IMG_3420.jpeg
      IMG_3420.jpeg
      204.5 KB · Views: 80
    • IMG_3417.jpeg
      IMG_3417.jpeg
      58.3 KB · Views: 65
    • IMG_3418.jpeg
      IMG_3418.jpeg
      61.6 KB · Views: 57
    • IMG_3422.jpeg
      IMG_3422.jpeg
      214.3 KB · Views: 81
    • IMG_3414.jpeg
      IMG_3414.jpeg
      190.6 KB · Views: 78

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113

    1777
    ------ Post added on Nov 5, 2023 at 11:03 AM
    limit na wagene bn.;-)thanks.:rolleyes2:

    mun meka kalinma dunne next year Vat eka wadi wena nisa wenna barida ban.. Vat eka wadi karana news eka apu gaman mun aluth package out kala. eka Parama Loku ganak kiyanwata wada mulin adu karala dila passe shape eke wadi karana eka, ape minissu purudu wela inne ehemane ban
    tax wadi unama hama package ekama wadi wenawa bn.eka nisa parana ewa wadi nowee thiyenne na.
    ------ Post added on Nov 5, 2023 at 11:06 AM
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    881
    961
    93
    Mulin kapenne roll over eken bn
    අඩෝ එහෙනම් වැඩක් නෑනෙ. 😕 කොහොමත් එහෙනම් roll over ටික ඉවර කරන්වනෙ අනිත් data ටික පාවිච්චි කරන්න.
     
    • Like
    Reactions: Kavindu1221

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,485
    1,539
    113
    අඩෝ එහෙනම් වැඩක් නෑනෙ. 😕 කොහොමත් එහෙනම් roll over ටික ඉවර කරන්වනෙ අනිත් data ටික පාවිච්චි කරන්න.
    Ow ithin. Eth bn ithuru una ewa aye labana mase roll over ekata add wenawane
     
    Charu Max

    Junior member
  • Oct 13, 2023
    67
    65
    18
    limit na wagene bn.;-)thanks.:rolleyes2:

    tax wadi unama hama package ekama wadi wenawa bn.eka nisa parana ewa wadi nowee thiyenne na.
    ------ Post added on Nov 5, 2023 at 11:06 AM
    eka tamai ban man kiyala thiyenne. wadi ganata Pkg ekak aluthin denwata wada Adu ganata introducing kalama minisuu gannawa. passe wadi kalata ape unata kamak na,
     
    • Like
    Reactions: Kavindu1221

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    881
    961
    93
    Ow ithin. Eth bn ithuru una ewa aye labana mase roll over ekata add wenawane
    ඒ කියන්නෙ බන් roll over සෙට් එකේ තියන ඒව විතරක් නෙවේද ඊලඟ මාසෙට යන්නෙ? anytime එකේ තියන ඒවත් ඉතුරු උනොත් ඊලඟ මාසෙ roll over එකට add වෙනවද?
     
    • Like
    Reactions: Kavindu1221

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,485
    1,539
    113
    ඒ කියන්නෙ බන් roll over සෙට් එකේ තියන ඒව විතරක් නෙවේද ඊලඟ මාසෙට යන්නෙ? anytime එකේ තියන ඒවත් ඉතුරු උනොත් ඊලඟ මාසෙ roll over එකට add වෙනවද?
    Mata therunu widiyata ow bn. Nathnam ithin therumak nane
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ඒ කියන්නෙ බන් roll over සෙට් එකේ තියන ඒව විතරක් නෙවේද ඊලඟ මාසෙට යන්නෙ? anytime එකේ තියන ඒවත් ඉතුරු උනොත් ඊලඟ මාසෙ roll over එකට add වෙනවද?
    oyage billing cycle eka 1st to 31st nam e dawas 30 data bundle eken oyage ithuru data eelaga billing cycle ekata add wenawa rollover data widiyata.eka nisa e data bundle eka mulin use wenne.
    eeta passe oyage main anytime data ayith ithuru unoth e tika next cycle ekata add wenawa rollover kiyala.

    eka tamai ban man kiyala thiyenne. wadi ganata Pkg ekak aluthin denwata wada Adu ganata introducing kalama minisuu gannawa. passe wadi kalata ape unata kamak na,
    package eke gaana wadi wei.eth anith ewata sapekshawa meka paadu wenne nahane. :unsure:
    ------ Post added on Nov 5, 2023 at 11:21 AM
     
    Charu Max

    Junior member
  • Oct 13, 2023
    67
    65
    18
    roll over ගැන නම් ්ෂුවර් කරන්න එපා.. මාසේ අන්තිමට 10 GB ඉතුරු උනොත් 30or 31 Data වැනිෂ්.. :ROFLMAO::ROFLMAO: උබඒක ගැන අහන්න කස්ටමර් කෙයාර් ගත්තම..කෙල්ලෝ තමයි ගොඩක් වෙලාවට ආන්සර් කරන්නේ..මන්ද බුද්දික පිස්සු හෝන්තු. ඔයාගේApple phone එකේ ලොකු windows update එකක් ගිහින් සර්.. පොඩ්ඩක් router එක පොලේ ගහලා ඒකට චූ කරලා බලන්න ලබන අවුරුද්දේ Data හම්බුවෙයි සෑර්... :love2::love2: