50Gb 1390/=
ඩයලොග් සවුත්තුයි තමයි
ඒත් අනික් උන් එක්ක බලනකොට මුන්ගෙ කස්ටමර් කෙයා හොඳයි
අනික් නෙට්වර්ක් වලින් ප්රශ්නයක් විසඳන්න සදවස් 3ක් වත් ගන්නවා
ඩයලොග් එක දවසින් ගෙදරටම එනවා
හච් උන්ට ලඟදි Complain එකක් දැම්මා
තුන් හතර පාරක්ම
තාම ප්රශ්නෙ එහෙමමයි
එහෙම බැලුවම අනික් උන්ට සාපේක්ශව මුන් හොඳයි
සැ,යු
ඩයලොහ් එකට කඩේ යාමක් නොවේ