Dialog HBB slow mata vitharada ?

A P H R O D I T E

Well-known member
  • Dec 17, 2023
    415
    401
    63
    Mount Olympus
    හුත්තො ඊයෙ මෙගාබයිට් 800 ක් අප්ලෝඩ් කළා
    විනාඩියක්වත් ගියෙ නෑ
    ඔහේ ඔහේගේ තාත්තට කතා කරන විදිහට අනිත් මිනිස්සුන්ට කතා කරන්න එපා.
    හැදියාවක් නැති කෙනෙක් කියලා පේනවා
     
    • Haha
    Reactions: AnuradhaRa

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,243
    12,780
    113
    38
    Dialog 4G HBB kiyanne joke ekak. Slow kiyala complaint karama tower eke load wadi kiyala wahala dala nikam innava. Anith eka un dan select throttle karanava. speedtest.net eke 30-40mbps giyata, actual speed eka 6-8mbps wage throttle karanava, YouTube, Netflix and anith browsing walata ehema.

    Area eka covered and wiyadam karanna puluwannam hondama broadband connection - SLT Fibre

    Dialog Fibre uth aulak nathuwa athi.
    HBB විතරක් නමේ mobile broadband එහෙමයි මචන්
    මම complaint කලාම මට ඔය ටිකම කියලා complaint එක වහලා දැම්මා , අය Customer Care එකට Slow කියලා කියනකොට ඒ ගැන අහන්නේ නැහැ කලින් complaint එකේ ටවර් එකේ Load එක වැඩි කියලා තියෙනවා කියලා ටවර් එක Upgrade කරනකම් මගේ පැමණිලි බාර ගන්න බෑ කිව්වා මාස 6 කින් තමයි කියල ටවර් එක Upgrade කරන්නේ මාස 6 යනකම් මගේ පැමණිලි බාර ගන්නේ නැහැ කිව්වා අපේ වැරැද්දක් වගේ ඒගොල්ලෝ කතා කරන්නේ මම අවුරුදු 11 තිස්සේ බිල් ගෙවලා
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,499
    956
    113
    Dialog wi
    Dialog 4G HBB kiyanne joke ekak. Slow kiyala complaint karama tower eke load wadi kiyala wahala dala nikam innava. Anith eka un dan select throttle karanava. speedtest.net eke 30-40mbps giyata, actual speed eka 6-8mbps wage throttle karanava, YouTube, Netflix and anith browsing walata ehema.

    Area eka covered and wiyadam karanna puluwannam hondama broadband connection - SLT Fibre

    Dialog Fibre uth aulak nathuwa athi.
    Dialog fiber apartments wage ewata witharai neda thama? SLT wage hamotama ganna baha ne
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    Browsing nam loku awulak na, Elakiri nam me dawaswala samahara welawata slow wenawa, Elekri lokka gen tamay ahanna wenne.. Dialog HBB upload walata nam hari yanne na... ita wadiya mobile data upload wenawa
     
    • Like
    Reactions: msan

    A P H R O D I T E

    Well-known member
  • Dec 17, 2023
    415
    401
    63
    Mount Olympus
    පොර ටෝක් දුන්නට කනෙස්සන් එක ලූස්
    oya meke hamogenma bully vela, paduwe inna kenek dakkama chandiya venna hadanava neda.
    HBB විතරක් නමේ mobile broadband එහෙමයි මචන්
    මම complaint කලාම මට ඔය ටිකම කියලා complaint එක වහලා දැම්මා , අය Customer Care එකට Slow කියලා කියනකොට ඒ ගැන අහන්නේ නැහැ කලින් complaint එකේ ටවර් එකේ Load එක වැඩි කියලා තියෙනවා කියලා ටවර් එක Upgrade කරනකම් මගේ පැමණිලි බාර ගන්න බෑ කිව්වා මාස 6 කින් තමයි කියල ටවර් එක Upgrade කරන්නේ මාස 6 යනකම් මගේ පැමණිලි බාර ගන්නේ නැහැ කිව්වා අපේ වැරැද්දක් වගේ ඒගොල්ලෝ කතා කරන්නේ මම අවුරුදු 11 තිස්සේ බිල් ගෙවලා
    HBB විතරක් නමේ mobile broadband එහෙමයි මචන්
    මම complaint කලාම මට ඔය ටිකම කියලා complaint එක වහලා දැම්මා , අය Customer Care එකට Slow කියලා කියනකොට ඒ ගැන අහන්නේ නැහැ කලින් complaint එකේ ටවර් එකේ Load එක වැඩි කියලා තියෙනවා කියලා ටවර් එක Upgrade කරනකම් මගේ පැමණිලි බාර ගන්න බෑ කිව්වා මාස 6 කින් තමයි කියල ටවර් එක Upgrade කරන්නේ මාස 6 යනකම් මගේ පැමණිලි බාර ගන්නේ නැහැ කිව්වා අපේ වැරැද්දක් වගේ ඒගොල්ලෝ කතා කරන්නේ මම අවුරුදු 11 තිස්සේ බිල් ගෙවලා
    mobitel hodada

    කීයක්හරි දෙන්නද පයිබර කනෙක්සන් එකක් ගන්න
    oheta mokak hari amaruwak thiyenavada miniho.
    job ekak nathi kena
    ------ Post added on Jun 24, 2024 at 6:08 PM