Dialog HELP

daybreaker

Active member
  • Jun 25, 2011
    592
    129
    43
    Colombo
    :confused:

    මචංලා කවුරුහරි දන්නවද Dialog එකේ රු.20 පැය 1/2 කුයි, 50 පැය 2 කුයි හම්බවෙන unlimited prepaid internet පැකේජ් ගැන. ඒවගෙ ස්පීඩ් එක කොහොමද??? කොච්චර විතර download කරන්න පුලුවන්ද??? මං ඕක activate කරල download කරන්න හදපු ගමන් disconnect වෙනවා. ආපහු ටික වෙලාවක් යනකල් connect කරන්න දෙන්නෙත් නෑ. mobile partner එකේ මෙහෙම වෙන්නැති වෙන්න හදන්න settings මොනාහරි තියනවද??
    දන්න කවුරුහරි ඉන්නවා නම් HELP එකක දියල්ලකො බං......... !!!!!!

    :rofl: :rofl: :rofl:
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ

    dialog prepaid walata settings hariyata hadalada thiyenne? signal kochchara thiyanawada?

    rs 50 1n nam 1GB puluwan 3.6 dongal ekakin(4am - 6am)
     
    daybreaker

    Active member
  • Jun 25, 2011
    592
    129
    43
    Colombo
    IDM එකෙන් download කරන්න අහපු ගමන් disconnect වෙන්නෙ ඇයි බංස්...
    ආපහු ටික වෙලවක් යනකන් connect කරන්න බෑනෙ.
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    apn-mobile-partner-settings-access-point-name-dial-number-internet.jpg

    aluth profile ekak hadapan.(meke thiyan widiyata) eke access number ekata *99# & APN ekata ppwap dila "satatic" select karanna.
     
    daybreaker

    Active member
  • Jun 25, 2011
    592
    129
    43
    Colombo
    මගෙ තියෙන්නෙ 7.2 එකක්. කොච්චර විතර download කරන්න පුලුවන්ද??
    මොන time එකේද වැඩියෙන්ම signal තියෙන්නෙ??
     
    daybreaker

    Active member
  • Jun 25, 2011
    592
    129
    43
    Colombo
    ඔය කියන ඔක්කොම කරා බං. ඒත් අර සීන් එකම තමා වෙන්නෙ. කට කපලා signal තුත් තියනවා
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    මගෙ තියෙන්නෙ 7.2 එකක්. කොච්චර විතර download කරන්න පුලුවන්ද??
    මොන time එකේද වැඩියෙන්ම signal තියෙන්නෙ??

    උදේ පාන්දර 3 ත් 6ත් අතර තමා ෆුල් ස්පීඩ් එන්නේ උබට නම් ගිගාබයිට් 2ක් විතර ඇදගන්න පුලුවන් වෙයි 50 දාගත්තොත්.
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    ඔය කියන ඔක්කොම කරා බං. ඒත් අර සීන් එකම තමා වෙන්නෙ. කට කපලා signal තුත් තියනවා

    උබට ඔය ලෙඩෙ එන්නේ IDM එකෙන් download කරනකොට විතරද? browser එකෙන් download කරද්දි අව්ලක් නැත්ද?
     
    daybreaker

    Active member
  • Jun 25, 2011
    592
    129
    43
    Colombo
    අවුලක් නතුව surf කරන්න නම් පුලුවන්. ඒත් downlod කරන්න ගියහම තමා සීන් එක
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,507
    452
    83
    මචං උදේ 5-7 අතර ෆුල් ස්පීඩ් සාමාන්යෙන් 700-800KB Second එනවා 7.2 ඩොන්ගල් එකෙන්

    උබේ ඩ්වුන්ලෝඩ් මැනේජර් අප්සෙට් ද මේක දාලා බලන්න http://www.mediafire.com/?lfdx892cs7dpyo3

    උබේ මොබයිල් පර්ට්නර් සොෆ්ට්වෙයා එකත් අප්ඩේට් කරලා බලන්න