Dialog Help

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    Dialog එකේ වැඩකරන කවුරුහරි ඉන්නවද ?
    number එකක Details ගන්න ..
    pm හරි කරපන් urgent


    ----------Done-----------------
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඉස්සර නම් මාත් ඔහොම details ගත්ත ඕනේ තරම්. දැන් කවුරුත් දෙන්න බයයි. මොකද customer profile එක අන්තිමට open කලේ කවුද කියන එක හොයන්න පුළුවන්. ඔය සම්බන්ද complains ඇවිත් dialog එකෙන් අස් කරපු උනුත් ඉන්නවා. දැන් නම් මචන් ගන්න වෙන්නේ නැහැ.