DC -HSPA+ ganna 4G sim ekak one na bn. Dongal eka 4G ekak wenna one.
Dialog DC -HSPA+ Signal Ganna 4G SIM EKAK ONIDA???
අනික තමා නොමල් සිම් කාඩ් එකකින් වැඩ.....
උබට 42mbps (4MB/ps) වගෙ උපරිම ස්පීඩ් එකකට ඩවුන්ලොඩ් කරන්න පුලුවන්

matath ohomamai bun mage 3276k tiyenne uparima enne 1 MBpse3276 ඩොන්ගල් එකේ සෙටින්ග්ස් මොනාහරි හදන්න තියෙනවද මචංලා. මට අහුවෙන්නෙ HSPA විතරයි. ඩයලොග් සිග්නලුත් තියෙනවා මං ඉන්න පැත්තට.
bump... යේස්
e3276 ඩොන්ගල් එකේ සෙටින්ග්ස් මොනාහරි හදන්න තියෙනවද මචංලා. මට අහුවෙන්නෙ HSPA විතරයි. ඩයලොග් සිග්නලුත් තියෙනවා මං ඉන්න පැත්තට.
ඩොන්ගල් එකේ settings වලින් DC අයින් කරන්න පුළුවන් ද දන්නේ නෑ හැබැයි උඹට සිග්නල් එන base station එකෙන් DC support කරන්නත් ඕනේ. ඩයලොග් හැම base station එකක්ම HSPA support කරනවා බොහොමයක් HSPA+ support කරනවා නමුත් DC support කරන්නේ අගනුවර හා තදාසන්න ප්රදේශ වල විතරයි.
matath ohomamai bun mage 3276k tiyenne uparima enne 1 MBps
ටවර් එකට කිලෝමීටර භාගයක් විතර තියෙන්නෙ බං. DC නම් නැතත් කමක් නෑ බං HSPA+ වත් අහුවෙනවා නම් එකත්. මේ මගුලෙ HSPA විතරයි අහුවෙන්නෙ. ෆෝන් එකට නම් HSPA+ අහුවෙනවා. ඒකයි බැලුවේ සෙටින්ග්ස් මුකුත් හදන්නවත් තියෙනවද කියලා