Dialog Help ! !

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    DC -HSPA+ ganna 4G sim ekak one na bn. Dongal eka 4G ekak wenna one.

    තො වගෙ මෝඩ මුසලයෙක් යකෝ දෙයක් හරියට දැනගෙන කියපන් තව එකෙක් අමරුවෙ නොදා..
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    Dialog DC -HSPA+ Signal Ganna 4G SIM EKAK ONIDA???

    ඉසුරුවා උබ මචන් 42mbps ඩොන්ගල් එකක් ගනින් එච්චරයි​
    .:yes: අනික තමා නොමල් සිම් කාඩ් එකකින් වැඩ.....:rofl:උබට 42mbps (4MB/ps) වගෙ උපරිම ස්පීඩ් එකකට ඩවුන්ලොඩ් කරන්න පුලුවන්:P:P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    DC HSPA+ සිග්නල් තියනවනං නෝමල් සිම් එකක් දාපු DC HSPA+ සපෝට් කරන Dongle එකකින් DC HSPA+ විදියට connect වෙන්න පුලුවන්. 42Mbps උපරිම. 4G LTE කියන්නෙ වෙනම කතන්දරයක්.
     
    • Like
    Reactions: isuru_feat

    sameera21

    Junior member
  • Oct 20, 2012
    188
    19
    18
    Starling City
    e3276 ඩොන්ගල් එකේ සෙටින්ග්ස් මොනාහරි හදන්න තියෙනවද මචංලා. මට අහුවෙන්නෙ HSPA විතරයි. ඩයලොග් සිග්නලුත් තියෙනවා මං ඉන්න පැත්තට.
     
    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,240
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    e3276 ඩොන්ගල් එකේ සෙටින්ග්ස් මොනාහරි හදන්න තියෙනවද මචංලා. මට අහුවෙන්නෙ HSPA විතරයි. ඩයලොග් සිග්නලුත් තියෙනවා මං ඉන්න පැත්තට.
    matath ohomamai bun mage 3276k tiyenne uparima enne 1 MBps
     
    • Like
    Reactions: isuru_feat

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    e3276 ඩොන්ගල් එකේ සෙටින්ග්ස් මොනාහරි හදන්න තියෙනවද මචංලා. මට අහුවෙන්නෙ HSPA විතරයි. ඩයලොග් සිග්නලුත් තියෙනවා මං ඉන්න පැත්තට.

    ඩොන්ගල් එකේ settings වලින් DC අයින් කරන්න පුළුවන් ද දන්නේ නෑ හැබැයි උඹට සිග්නල් එන base station එකෙන් DC support කරන්නත් ඕනේ. ඩයලොග් හැම base station එකක්ම HSPA support කරනවා බොහොමයක් HSPA+ support කරනවා නමුත් DC support කරන්නේ අගනුවර හා තදාසන්න ප්‍රදේශ වල විතරයි.
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    තව දෙයක්, මොන technology එක පාවිච්චි කලත් download speed එක base station එකේ load එක මතරඳා පවතිනවා. load monitor කිරීමෙන් සහ පාරිභෝගික පැමිණිලි මත base station එකේ capacity වැඩි කිරීම සිදුකරනු ලබනවා.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    E3276S-920 Dongle එකකට Dialog 4G Fixed Line SIM එකක් දාලා චෙක් කලා. බඩු වැඩ.

    21n3zft.jpg

    j6n49f.jpg
     
    sameera21

    Junior member
  • Oct 20, 2012
    188
    19
    18
    Starling City
    ඩොන්ගල් එකේ settings වලින් DC අයින් කරන්න පුළුවන් ද දන්නේ නෑ හැබැයි උඹට සිග්නල් එන base station එකෙන් DC support කරන්නත් ඕනේ. ඩයලොග් හැම base station එකක්ම HSPA support කරනවා බොහොමයක් HSPA+ support කරනවා නමුත් DC support කරන්නේ අගනුවර හා තදාසන්න ප්‍රදේශ වල විතරයි.

    ටවර් එකට කිලෝමීටර භාගයක් විතර තියෙන්නෙ බං. DC නම් නැතත් කමක් නෑ බං HSPA+ වත් අහුවෙනවා නම් එකත්. මේ මගුලෙ HSPA විතරයි අහුවෙන්නෙ. ෆෝන් එකට නම් HSPA+ අහුවෙනවා. ඒකයි බැලුවේ සෙටින්ග්ස් මුකුත් හදන්නවත් තියෙනවද කියලා
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    ටවර් එකට කිලෝමීටර භාගයක් විතර තියෙන්නෙ බං. DC නම් නැතත් කමක් නෑ බං HSPA+ වත් අහුවෙනවා නම් එකත්. මේ මගුලෙ HSPA විතරයි අහුවෙන්නෙ. ෆෝන් එකට නම් HSPA+ අහුවෙනවා. ඒකයි බැලුවේ සෙටින්ග්ස් මුකුත් හදන්නවත් තියෙනවද කියලා

    kokatath complain ekak dapan.