Dialog Postpay Internet සිම් එකක් තියෙනවා. මේකේ දැන් දවස් 10ක ඉදලා Balance එක Update වෙන්නේ නැහැ මචන්ලා නයිට් පැකේජ් සැහෙන්න දැම්මා එත් එකම ගාන මොකද කරන්නේ උන් මාසේ අන්තිමට සද්ද නැතුව ඉදලා ඔකොම ගාන හදලා එවයිද නැත්තම් දැන් තියෙන ගානට බිල හදලා එවයිද ? මේක ගැන උන්ට කියන්න වෙයි නේද ? නැත්තම් ඒක උන්ට ඇදල දෙයක් කියලා ඉන්න හිතෙනවා මාසේ අන්තිමට කෙලියොත් කියලා බයයි උබලා මොකද හිතන්නේ ?